Maternità

Maternità

Maternità කියන්නේ මොකක් ද? නිත්‍යානුකුල රැකියා ගිවිසුමක් යටතේ සේවයක කරන කෙනෙක්ට ගර්භණීභාවය හා මාතෘ කාලය තුළ ඔබට ලැබිය යුතු අනිවාර නිවාඩු කාලයයි. එක් අතකින් මවක් වීම මහත් ප්‍රීතියක් ගෙන දෙන අතර අනෙක් පැත්තෙන් ඒ සදහා විශාල කැපවීමක් අවශ්‍ය ය.මේ හේතුව නිසා කාන්තා සේවිකාවන්ට ගැබ් ගැනීමට පෙර ඔවුන්ට ලැබුණු වැටුප අහිමිනොවී රැකියාවෙන් බැහැරව ගත හැකි ලැබිම්…

පාරොභෝගික ඔබ මිලදී ගන්නා භාන්ඩ හා සේවා සදහා නිකුත්කරන බිල්පතට (කුවිතාන්සියට) දිනුම් ඇදීමක්.

පාරොභෝගික ඔබ මිලදී ගන්නා භාන්ඩ හා සේවා සදහා නිකුත්කරන බිල්පතට (කුවිතාන්සියට) දිනුම් ඇදීමක්.

මේ දිනුම් ඇදීමෙන්. ව්‍යාපාරිකයන්ට මොනවගේ අවාසියක් වෙයිද?? පාරිභෝගිකයන්ට මොනවගේ වාසියක් වෙයිද?? රජයට මොනවගේ වාසියක් වෙයි ද?? අද කතාකරමු මේ ගැන. මේ වැඩසටහන 2020 ජනවාරි 01 වනදා සිට ආරම්භ වනවා. පාරිභෝගික ඔබ ඉතාලිය තුල යම් කිසි භාන්ඩයක් හෝ සේවාවක් සදහා මුදලක් ගෙවනවා නම් ඔබට බිල්පතක් නිකුත් කිරීම අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයක්. අන්න ඒ බිල්පත් වලට තමයි…

Bonus Mamma Domani

Bonus Mamma Domani

ඉතාලියෙන් ගර්භනී කාන්තාවන් සදහා 2017 න් පසුව මව්පදවිය ලබපු කාන්තාවන්ට 800€ ක් ලබාදෙනවා. කාහටද මේක ලැබෙන්නේ? 2017 ජනවාරි 01 වෙනිදායින් පසුව මව් පදවිය ලැබුවන්ට සහා ඔබගේ ගර්භනී කාලය මාස 08 ඉක්මවූ අය සදහා. මෙම දීමනාව ලබාගන්න මොනවද ඕනා? මවට carte di soggiorno අයිඩෙන්ටිටි කාර්ඩ් එක Codice fiscale මීට කලින් දරුවන් ලැබී ඇත්නම් දරුවන්ගේ codice fiscale…

ප්‍රසාද දීමනා 2019/2020

ප්‍රසාද දීමනා 2019/2020

පවුලක් වශයෙන් ජීවත් වන ඔබ ලැබෙන ප්‍රසාද දීමනා 2019/2020 ඉතාලියේ පවුලක් වශයෙන් ජීවත් වූ ඔබට ඔබගේ isse අගය අනුව 2019 වර්ශයේදී Bonus bebè Reddito di cittadinanza Assegni familiari maternità ලබාදුන්නා මතක ඇති. මේ දීමනවලට අමතරව 2020 දී ඔබගේ isse අගය අනුව තවත් දීමනා කිහිපයක් ලබාදීමට ඉතාලි රජය තීරනය කරලා තිබෙනවා. දැන් බලමු 2020 දි අලුතෙන්…

Dote Merito සහනය

Dote Merito සහනය

ඔබගේ දරැවාත් පසුගිය පාසැල් වාරයේ (2018/2019) Terza media හා Scuola Superiore/Istruzione e formazione Professionale හි විභාග සදහා විශිෂ්ඨ ප්‍රථිපල ලබා ගැනීමට සමත් වූවාද? එසේ නම් Regione Lombardia හි පදිංචි ඔබට මෙම Dote Merito සදහා 4/11/2019 සිට 2/12/2019 දක්වා ඉල්ලුම් කල හැක. ww.bandi.servizi.it වෙබ් අඩවියෙන් SPID හෝ Tessera Sanitaria Carta Nazionale dei Servizi +PIN ආධාරයෙන් ඉල්ලුම් පත්‍ර…