සනොතොරියා එක සදහා අයදුම් කිරීමට පාස්පෝර්ට් එක හදාගන්නේ කොහොමද?
මේ වෙබ් අඩවියෙන් ඔබ වෙලාවක් වෙන්කරවා ගත යුතුයි. https://smartscheduling.com/slembrome
මේ වෙබ් අඩවියෙන් ඔබ වෙලාවක් වෙන්කරවා ගත යුතුයි. https://smartscheduling.com/slembrome
covid 19 තත්වය නිසා අපහසුතාවයන්ට පත්වූ අය සදහා ඉතාලි රජය විසින් විවිද දීමනාවන් ලබාදී තිබුනා. මේ දීමනා ලබාදීමේ තවත් පියවරක් වශයෙන් තමයි මේ Colf e Badante රැකියාවන් කරන අය සදහා දීමනාව ලබාදෙන්නේ. අපි බලමු මෙය ඉල්ලීමට අවශය සුදුසුකම් මොනවද කියලා. ඉහත සදහන් සුදුසුකම් සපුරා තිබේ නම් ඔබටත් මේ සදහා ඉල්ලුම් කල හැකිවේ. ඒ වගේම ඔබ…
කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. විවිධකාර ආයතනවලින් ප්‍රචාරය කරනා ආකාරයට, මෙය ඉතාලියේ ජීවත්වෙන හැමදෙනාටම ලබාගන්න පුළුවන් කියන අදහසට රැවටී, ඉල්ලුම් පත්‍ර දැමීම සදහා නිකරැනේ මුදල්…
මේ කාලය බොහොමයක් වගාබිම් වල අස්වනු නෙලීමේ කාලයයි.මේ නිසා ඒ සදහා විශාල සේවක පිරිසක් අවශ්‍යවනවා.ඉතින් මේ නිසා සේවකයන් සොයාගැනීමේ අපහසුතාවයන් ආතිවන නිසත් ගොවි සංගම් කිහිපයක් එකතුවී මේ වෙබ් අඩවිය පවත්වාගෙන යනවා. ඒ අනුව තමයි මේ වන විට රැකියා අවස්තා 50 කට වඩා ප්‍රමානයක් එකතුවෙලා තිබෙන්නේ. මේ රැකියා ලබාදෙනුයේ තාවකාලික පදනම මතයි.මේ සදහා ඉල්ලුම් කිරීමට නම්…
Badanti e colf, යුරෝ 500 ක දීමනාවක් මාස 2 කට එකතුව යුරෝ 1000ක්. අළුත් බෝනස් එකක් ඇවිත් තියෙනවා colf සහ badante අයට , අප්‍රේල්/මැයි මාස සඳහා. මේ මැයි මාසෙ ආපු Rilancio නමින් හැඳින්වූ අළුත්ම නීති ප්රතිපාදනයෙන් මේ බෝනස් එක හඳුන්වලා දීලා තියෙන්නෙ . මාස 2ක කාලයකට යුරෝ 1000ක මුදලක් විදේශික සේවකයන්ටත් මේ යටතේ ලබා ගැනීමට…
https://static.gedidigital.it/repubblica/pdf/2020/politica/decreto-rilancio.pdf?ref=drnweb.repubblica.scroll-1 වැඩි විස්තර හෙට දිනයේ ඉදිරිපත් කරන්නම්
ඔන්න දැන් නම් සනතෝරියා එක ස්ථිරයි කියලා බයක් නැතුවම කියන්න පුළුවන් .. 😁 පොඩි සීමා මායිම් ටිකක් තියෙනවා..”උසාවියකින් අපරාධ නඩුවකට වැරදිකරු වෙච්ව සේවා යෝජිතයෙක්ට ඉල්ලුම් කරන්න බැහැ” කියලා තිබ්බ කොන්දේසිය නම් අයින් කර ගෙන.. ” සතුටුදායක යැයි හිතන ගිවිසුමකට එන්න හැකි වුනා..මේක කලින් තිබ්බ වගන්තිවල සංස්කරණයක්, ඒකෙ වැඩි දියුණු කරන ලද්දක්..අපේ පැහැදිලි ඉල්ලීම උන අවිධිමත්…
වීසා නැතිව උන්න හැමදෙනාගෙම බලාපොරොත්තු මල් එල ගැන්වී ඇත.දින කිපයක් පුරා පාර්ලිමෙන්තුවේ පක්ශ් විපක්ශ මත ගැටුම් මැදින් අනවසර සංක්‍රමනීකයන් නීතිගත කිරිමේ වැඩපිලිවෙලට පාර්ලිමෙන්තුවේ බහුතර චන්දය ලැබී ඇත. මේයට අවශ්‍ය ගැසට් නිවේදනය ඉදිරි දින කිපයතුල එලිදක්වනු ඇත. ගෘහසෙවකයන්, වැඩිමහලු අය බලාගන්න කෘශිකාර්මීක යටතේ සේවය කරන්නට වැඩි අවස්තාවක් හිමීවේ. ලද තොරතුරැ අනුව ජුනි 1 සිට ජූලි 15…
මේය නීතියකට වඩා ඔබෙත් අන් අයගේත් අරක්ෂාව වෙනුවෙන් අප සැමදෙනාම පිලිගෙන වගකිමෙන් ක්‍රියා කලයුතුදෙයකි. ඔබ අරක්ෂාවි ඔබේ පවුලේ අයව අරක්ෂා කරගන්න. කෝරෝනා තත්වය දෙරටේම පහවී ගුවන් ගමන් සදහා ඉඩ ප්‍රස්තාව ලැබුනු පසු මේ නීතිපිලිපැදිමට ඔබට සිදුවේ. ඉතාලි රජයද මේ වනවිට මේ නිතින් එලිදක්වා ඇත. බෝහෝ දුරට එන මාසය වනවිට දැනට ගුවන්ගමන් නවතා ඇති බෝහෝ රටවල…