නොවැම්බර් මාසයේ ලැබෙන යූරෝ 150 බෝනස් මුදල.
නොවැම්බර් මාසයේ ලැබෙන අලුත්ම බෝනස් එක ගැන ඔබ දන්නවාද? සීග්‍රයෙන් ඉහල යන ජීවන වියදම් පියවා ගැනීමට Decreto Aiuti Ter මගින් අලුතෙන්ම තවත් යූරෝ 150 බෝනස් එකක් හඳුන්වා දීල තියෙනව. අවශ්‍ය සුදුසුකම් මොනවාද ? ආදායම 2021 යූරෝ 20000 වඩා අඩුවිය යුතුයි . සුදුසුකම්ලාභීන් Lavoratori dipendenti pubblici e privati; Pensionati; Lavoratori domestici; Percettori di Reddito di Cittadinanza;…