|

කොමූනේ නිවාස සදහා අයදුම් කිරීම.

Domanda casa Popolare di Milano

පෙබරවාරි 24 වනදා සිට මිලානෝ කොමුනෙ යටතේ casa popolare සදහා අයදුම්පත් බාරගනු ලැබේ.නිවාස 700 අඩු කුලී පදනම යටතේ ලබා දීමට comune di Milano සහ Aler එක්ව කටයුතු කරයි.
MM Spa මේ සම්බන්ධ ක්‍රියාකාරී ආයතනය වේ.ISSE අගය යූරෝ 3000 අඩු අය සදහා නිවාස වලින් 40% පමන වෙන්කර ඇත. වෙනත් නිර්නායකයන්ද මේ සදහා සලකා බලනු ඇත.comune di Milano වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ලබා ගැනීමට ඔබට හැකිය. අයදුම් කල හැකි අවසන් දිනය 2022 මැයි 09.

අවශ්‍ය වන දේවල්.

  • ISSE 2022
  • CODICE SPID or SERVIZI con CODICE PIN
  • Carta identita Richiedente
  • Dati anagrafici e codici fiscali di tutti l familiari
  • Permessi di soggiorno ( rinnovo di tutti )
  • Eventuale contratto di locazione registrato
  • Eventuale stratto (convalida )
  • Eventuali certificati invalidita
  • Marca da bollo da 16:00euro..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *