CUD – Certificato Unico එක ඔබගේ සේවායෝජකයා ලබාදෙන්නේ නැත්ද? මෙන්න විසදු​ම

අද අපි ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ඔබගේ CUD – Modello Unico එක Agenzia Entrate වෙබ් අඩවියෙන් ලබාගන්නේ කියයි.

CUD – Certificato Unico අවශ්‍ය වන්නේ කුමක් සදහාද?

    • ෆැමිලියාර් අයදුම් කිරීමට
    •  පෙර්මෙස්සෝ දී සෝර්ජෝර්නෝව අලුත් කිරීමට
    • කාර්තා සොර්ජෝර්නෝව අලුත් කිරීමේදි පසුගිය අවුරුදු කිහිපයේම අවශ්‍ය වනවා.
    • 730 සෑදීමේදි
  • ISEE ගනනය කිරීමේදී,

මේ එයින් කිහිපයක් පනයි.මීට වඩා බොහෝ දේවල් සදහා CUD – Certificato Unico අවශ්‍ය වනවා.බොහෝ ආයතන හා සේවායෝජකයින් විසින් තම සේවකයින්ට මෙය ලබානොදීම නිසා අපේ ලංකකයින් බහෝ දෙනක් අපහසතාවයන්ට පත්වනවා.ඒ අය වනුවන් උපකර කිරීමේ අරමුනෙන් CUD – Certificato Unico ඔන්ලයින් ලබාගනන ආකාරය පියවරෙන් පියවර මෙසේ ඉදිරිපත් කරන්නම්.

පලමුව මේ විදියට ගූගල් එකේ සර්ච් කරන්න.


මෙහිදී ඔබ විසින් මෙම වෙබ් අඩවියට ඇතුල්වීමට කුමන ක්‍රමයද බාවිතාකරන්නේ කියන එක තෝරගන්න. මම මේ සදහා SPID එක බාවිතා කරනවා.








මෙහිදී ඔබට පසුගිය අවුරුදු කිහිපයේම ලබාගැනිමේ හැකියාව තිබෙනවා.




මෙහිදී මේ ක්‍රමය යම් යම් පුද්ගලයින්ට වැඩ නොකරන්න පුලුවන්. බොහෝ විට ඩොමැස්ටික් රැකියා,බදාන්තේ වගේ රැකියාවන් කරන අයට මේ ක්මයට ලබාගැනීමේ හැකියාව නොතිබෙන්න පුලුවන්.ඒ වගේ අයට තවත් ක්‍රමයක් තිබෙනවා.ඉදිරි ලිපියේ ඒ ආකාරයට CUD – Certificato Unico ලබාගන්න ආකාරය දැනුවත් කරන්නම්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *