තාවකාලික/හදිසි ගමන් බලපත්‍ර සදහා අයදුම් කිරීම
ලංකාවට යාම සදහා තාවකාලික /හදිසි ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීම. 1.සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය. ඉල්ලුම් පත්‍රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න. අත්සන සදහන් කිරීම( ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.) 2. සෙන්ටි මීටර් 4.5 X 3.5 ප්‍රමාණයේ පැහැදිලි ඡායාරූප 02. 3.දැනට ඇති ගමන් බල පත්‍රය හා එහි දත්ත පිටුවේ(පිටු අංක 2 සහ…