permesso di soggiorno එක සුදානම්දැයි දැනගැනීමට.

  • විසීමේ බලපත්‍රය අලුත් කරාද?
  • ඇගිලි සලකුණු දිය යුතු දිනය කවදාද?
  • ඔබ ඉදිරිපත් කල ලියකියවිලි වල අඩු පාඩුවක් තිබෙනවාද ?

මේ සියලුම දේවල් නිවැරැදි ව බලා ගැනීමට www.portaleimmigrazione.it
වෙබ් අඩවියට පිවිස, එහි Area Riservata Stranieri නමින් සදහන් කොටසට ක්ලික් කර, තැපැල් කාර්‍යාලයෙන් ලබා දුන් රිසිට් පතෙහි ඇති Nome Utente (User ID) හා Password නිවැරැදිව ලබා දෙන්න.

මීට අමතරව තවත් ක්‍රමයක් තිබෙනවා. පලමු ක්‍රමයේ ගැටලුවක් ඇතිවුවහොත් මේ ක්‍රමයට බලන්න. https://questure.poliziadistato.it/stranieri/

නාපෝලියේ ජීවත්වන අයසදහා වෙනම ක්‍රමයක් තිබෙන්නේ. ඔබ නාපොලි Questura එකටනම් අයිති මේ ලින්ක් එකෙන් උත්සහාකරන්න. http://212.131.162.130

Similar Posts