2022 වසර සදහා ඉතාලියෙන් ස්පොන්සර් වීසා හා සෘතු වීසා හෙවත් ගැමෝම කියන වතු වීසා නිකුත් කිරීම ගැන ඔබ මේ වනවටත් දන්නවා ඇති.එම විස්තර ගැන නොදන්න අය ඉන්නවා නම් පහත් ලිපි මුලින්ම කියවා අවබෝදය ලබාගන්න.

ඉතාලියේ මේ වසරේ ලබාදෙන වීසා කෝටාව සම්බන්ද විස්තර කියවීමට මෙය ක්ලික් කරන්න.
නිවැරදිව සේවායෝජකයෙක් තෝරගන්නේ කොහොමද?

අපි බලමු මේ ඉතාලි වීසා සදහා අයදුම් කරන්නේ කොහොමද කියලා.

මුලින්ම මේ විදියට ගූගල් ටයිප් කරන්න.

මේ විදියට සයිට් එක ඕපන් වුනා​ම entrata con SPID දෙන්න ඕනා.මෙම වෙබ් අඩවිය විවෘතව පවතින්නේ සදුදා සිට සිකුරාදා දක්වා උදේ 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පමනි.(ඉතාලි වේලාවෙන්)

ඔබගේ සේවායෝජකයාගේ SPID ගිනුම තිබෙන ආයතනය තෝරන්න.බොහෝ අයගේ නම් POSTAL ID තිබෙන්නේ.

දැන් Riciedi Moduli යන්න තෝරන්න.

ඔබ අයදුම් කරන්නේ තාවකාලික රැකියා සදහා නම් Modello C ද ස්පොන්සර් වීසා සදහා නම් Modello B2020

ඔබ ලබාදෙන තොරතුරු සත්‍ය තොරතුරු බවට සහතික කරනවා කියන එක මෙතන වෙන්නේ.ටික් මාර්ක් දාලා ඉස්සරහට යන්න.

අදාල ආයතනයේ විස්තර පුරවන්න ඕනා.

මෙම ලිපිය අප විසින් ඔබ වෙතට ගෙනාවේ සාමාන්‍ය දැනුවත් කිරීම සදහා පමනි.ඔබ සැම විටම මෙය පිරවීමේදී CAF/Patronato කෙනෙක්ගේ සහය ලබාගන්න.මන්ද ඔබ ලබාදෙන වැරදි තොරතුර​ක් නිසා ඔබගේ වීසාව අහිමිවීමට ඉඩ ඇත.

විශේ​ෂ ස්තූතිය Sandy Moods youtube නාලිකාවට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here