මේ කරනාවේදි ඔබට ඔබ කැමති දෙයක් කිරිමේ හැකියව ඇත මන්ද දරුවා ඔබගේ නිසා. නමුත් ඔබ හා මා ජිවත්වෙන ඉතාලියේ මේ සම්බන්දව ඇති නීතිමය පැතිකඩ  ලිපියෙන් ගෙන එමි. තිරනයන් ඔබ සතුය. විශේසයෙන්ම මේ ගැන ලියන්න සිතුවේ යම් අය ෆේස්බුක් සමූහයන්හීද ංහායාරූප පලකරන බැවිනි. ඔබ රැකියාව කරන ස්තානයේ දරුවන්ගේ ඡායාරුප SOCIAL NETWORK එකක පලකිරිමට පෙර දෙවරක් සිතාබලන්න.

යම් පුද්ගලයකුගේ අවසරයකින් තොරව ඔහුගේ ඡයාරුපයක් social network එකක පලකිරිමෙන් ඔහුගේ පුද්ගලිකත්වයට හානියක්විය හැක. එමගින් ඔහුට සමාජිය ගැටලුවලට මුහුණදිමට සිදුවිය හැක. මන්ද ඔහුට අවශ්‍ය නැති  මොහොතක මෙවැනි අනවශ්‍ය ප්‍රතිචාරයක්  ලැබිමනිසා.

La legge tutela il diritto  all imagineAl art.10 cod.civ වලින් එම පුද්ගලයාගේ පුද්ගලිකත්වයට හානිවෙන බැවින් අවසරයකින් තොරව මෙවෙනිදේ පලකිරිම තහනම් කර  ඇත. නමුත් අවසරයකින් පසුව පුද්ගලයකුගේ ඡායා රුපයක් පලකිරිමේ හැකියාව තිබේ.

අවසරයකින් තොරව ඡායා රුපයක් පලකල හැකි  අවස්තා.

la legge sul diritto artt,96 e 97 L.633/41

  • සමාජයටම පණිවිඩයක් දිය යුතු අවස්ථාවකදී
  • පොලිසිය හා උසාවිය මගින් නිකුත්කරන නිවෙදනවලදී
  • නළුනිළියන්ගේ හා දෙසපලකයන්ගේ ඡායාරුප
  • අධ්‍යාපන හා සංකෘතික කරනා වලදී
  • විද්‍යාත්මක අරමුනවලදී
ඉතාලියේ පාසල්වල සැම වර්ෂයකම දෙමාපියන්ගෙන් අවසර ලබාගැනීමක් සිදුකරනු ලැබේ. දරුවන්ගේ ඡායාරුප ප්‍රචාරණය  සම්බන්දයෙන්.

අවසරයකින් තොරව පලකරන ඡායරුප සම්බන්දයෙන් නීතියේ සහය ඔබට ලබාගත හැක. අවසරයකින් තොරව පලකරන සියලුමදේ නීතිවිරෝදිවේ. ඒ වැනි අවස්ථාවක ඔබ වැරදි කරුවෙකු උනොත් ඔබට දඩුවම් හා අදාල පුද්ගලයාට ඔබෙන් වන්දියක් ලබාගත හැක. සියලුම දේ ගැන තිරනගැනීමේ අයිතිය ඔබ සතුයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here