ඇමරිකා එක්සත් ජනපදයේ ‘Oregon State Universityහි වෛද්‍යවරුන් පිරිසක් විසින් කරන ලද නවතම පරීක්ෂණ වාර්තාවක් Journal of Natural Products” හි පලකර තිබේ.මෙහි සදහන් කර ඇත්තේ ca_nnabis (කං_සා හෙවත් ගං_ජා ) වලින් ඇති කරන බලපෑම නිසා කොරෝනා වෛරසයට ශරීරය තුලට ඇතුලුවීමට ඇති හැකියාව අවම කරන බවය.
කං_සා තුල ඇති රසායනික ප්‍රතිදේහ වන l’acido cannabigerolico (Cbga) සහ l’acido cannabidiolico (Cbda), වලින් නව කොරෝනා වෛරසයේ ඇති proteina Spike සමග සම්බන්ධ වී ශරීරය තුල වෛරසය පැතිරීම වලක්වන බවය.
වෛද්‍ය Richard Van Breemen පවසන්නේ කං_සා මගින් ලබාගත් ශාඛසාරය මුඛ මාර්ගයෙන් ලබාදීම් මගින් මෙම පරීක්ෂණය සිදුකල බවය. di Sars-Cov-2, B.1.1.7 සහ B.1.351, යන ප්‍රභේද සදහා මෙය පරීක්ෂා කොට ඇත. මෙය මත්ද්‍රව්‍යක් ලෙස නොව ශාඛ සාරයක් ලෙස පාවිච්චි කල යුතු බවද ඔවුන් පෙන්වා දී තිබේ.