BONUS PSICOLOGO

BONUS PSICOLOGO

මෙය මානසික සෞඛ්‍ය පිලිබඳ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දෙන ප්‍රසාද දීමනාවකි.(මානසික අවපීඩනය,ආතතිය සහ මානසික දුර්වලතා තත්වයන්)

මෙයට ඉල්ලුම්කිරිමට ඔබට අවශ්‍ය සුදුකම්

මේ දීමනාව අයදුම් කරද්දී ඉතාලිය තුල රැදී සිටිය යුතු අතර ISEE අගය 50.000€ ට වඩා අඩු විය යුතුයි.යුරෝ 600 මුදලක් ඔබට මෙය සදහා ගෙවනු ලැබේ.

කාණ්ඩ කිහිපයක් යටතේ මෙය වෙන්කර ඇත.

  • ISEE අගය 15.000€ අඩු නම් එක්‌ වෛද්‍ය හමුවක් සඳහා 50€ ක මුදල බැගින් 600€ දක්වා ලබා ගන්න පුළුවන්.
  • ISEE අගය 15.000€ ත් 30.000€ අතර නම් එක්‌ වෛද්‍ය හමුවක් සඳහා 50€ ක මුදල බැගින් 400€ දක්වා ලබා ගන්න පුළුවන් .
  • ISEE අගය 30.000€ සිට 50.000€ අතර නම් එක්‌ වෛද්‍ය හමුවක් සඳහා 50€ ක මුදල බැගින් 200€ දක්වා ලබා ගන්න පුළුවන් .

මෙය ඉල්ලුම්කිරිමට හෝ වැඩිවිස්තර සදහ ලගම ඇති CAF ආයතනය සමග සම්බන්දවෙන්න. මෙම BONUS දීමනාව සඳහා 2022 ඔක්තෝබර් 24 වන දින දක්වා අයදුම් කරන්න පුළුවන් . මෙහි ඉතා​ලි බශා විස්තරය පහළින් ඇත

Similar Posts