අද සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින්​ට සහනයක්

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන සංචාරකයන් මෙරටදී සිදු කෙරෙන පළමු කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් දින 7ක් තුළ දෙවන පරීක්ෂණයක් සිදු කිරීම හෙට (17) සිට අනවශ්‍ය බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා.

මෙලෙස අවසර ලැබෙන්නේ , සංචාරකයින් තහනම් කර නොමැති රටවලින් පැමිණෙන සංචාරකයින් සඳහා පමණයි.

ඒ අනුව සංචාරකයන් සඳහා නිකුත් තළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *