විවාහය මත පදනම්ව ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම් කිරීම
Conferimento della cittadinanza italianaArticolo 5 della Legge 5 febbraio 1992, n.91 Ottenere la cittadinanza italiana per matrimonio con cittadino italiano මෙය ප්රධාන වශයෙන් කොටස් දෙකකට හදුනා ගනී. විවාහ වූ තැනැත්තා හෝ නැතැනැත්තිය උපතින් ඉතාලි ජාතිකයකු නොවී පසුව ඉතාලි පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකු නම් (Cittadino italiano naturalizzato) ඉල්ලුම් පත්රය ඉදිරිපත් කලයුත්තේ දිව්රුම් දීමෙන් අවුරුදු 2ක් ගතවූ පසුවයි….