පොලිස් වාර්තා නිකුත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්‍තියක්
|

පොලිස් වාර්තා නිකුත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්‍තියක්

විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. විදේශ රැකියා සදහා පිටත්ව යාමෙට පෙර ලබාගන්නා පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිවී ඇති නිසා මේ සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන ලෙසට විදේශ…

ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීමට අවසර ලැබුනද?
|

ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීමට අවසර ලැබුනද?

ඉතාලියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත් එරටදී භාවිත කිරීමට අවසර දී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉතාලියේ ජීවත් වන හා විවිධ රැකියාවල නිරත වන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට මෙතෙක් ප්‍රායෝගික ගැටලුවක් ලෙස පැවැති අන්තර්ජාතික රියැදුරු බලපත් ලබා ගැනීමේ දුෂ්කරතාව සැලකිල්ලට ගෙන අදාළ අවසරය ලබාදීමට ශ්‍රී ලංකාවේ…

නාපෝලි නගරයට රෝම් එම්බසියෙන් ජංගම සේවාවක්!
|

නාපෝලි නගරයට රෝම් එම්බසියෙන් ජංගම සේවාවක්!

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතාලියේ නාපෝලි නගරයේ සහ ඒ අවට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව පිණිස කොන්සියුලර් ජංගම සේවාවක් පහත දැක්වෙන පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. කොන්සියුල​ර් ජංගම සේවයේදී සපයනු ලබන සේවාවන් ගුව​න් ගමන් බලපත්‍ර අයදුම්පත් බාර භාරගැනීම. දරු උපත් ලියාපදිංචිය. පුරවැසි සහතික සඳහා අයදුම්පත් භාරග ගැනීම. උප්පැන්න සහතික නිකුත් කිරීම. මරණ ලියාපදිංචි…

2023 ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද? එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?
|

2023 ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද? එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2023 වර්ශය සදහා ස්පොන්සර් හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ අනුව ස්පොන්සර් වීසා හා තාවකාලික වීසා සදහා අයදුම්පත් බාර ගැනීම මාර්​තු මස 27 වන දින​ ආරම්බ කරන ලදී. මේ වීසා වර්ග සදහා අයදුම් කලහැකි අවසන් දිනය වන්නේ දෙසැම්බ​ර්…

ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන පසුව කුමක්ද කල යුත්තේ?
|

ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන පසුව කුමක්ද කල යුත්තේ?

2023 ඉතාලි visa නීතියට ඉල්ලුම්කල අයට Nulla osta ලැබෙන්​න පටන් අරන් තියෙනවා. Bologna Milano Napoli catania නගරවලින් මේ සදහා සුදුකම් ලබපු ලංකාවේ හා අනිත් රටවල අය ඉන්නවා. සියලු දෙනා​ට සුභපැතුම් අනිත් අය ඉවසිල්ලෙන් බලාපොරොත්තු ඉන්න. Null aosta ලැබෙ​න අය මොකද කරන්න අවශ්‍ය? අවශ්‍ය ලියකියවිලි මොනාද? ඔබට කිසිදු ලියකියවිල්ලක් ලංකාවේ පිහිටි ඉතාලි එම්බසියෙන් සහතිකරගන්න අවශ්‍ය වන්​නේ…

ඉතාලියේ සෙලිෆ් ගැහුවොත් දඩ ගෙවන්න වෙයි.
|

ඉතාලියේ සෙලිෆ් ගැහුවොත් දඩ ගෙවන්න වෙයි.

ඉතාලියේ Portofino නගරය කියන්නේ සුවිශේෂි සංචාරක ආකර්ශනයක් තිබෙන නගරයක්. මෙම නගරයට ඇතුල්වන අතිවිශාල සංචාරකයින් නිසා නගරයේ ඇතිවන අනවශ්‍ය තදබදය නවතාලීම සදහා වාහන වල සිට හා වාහනය නවතා චායාරූප ගැනීමේදී දඩයක් නියම කිරීමට තීරනය කර තිබෙනවා. මෙය යූරෝ 68 සිට 275 දක්වා වැඩි වෙන්න පුළුවන්. මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ මහාමාර්ගයේ සිට මුහුද ප්‍රදේශයේ චායාරූප ගැනී​ම,වාහනයේ සිටම…

Bonus Trasporti 2023 සදහා තනිවම අයදුම් කරන ආකාරය සිංහලෙන්ම.
|

Bonus Trasporti 2023 සදහා තනිවම අයදුම් කරන ආකාරය සිංහලෙන්ම.

Bonus Trasporti 2023 අප්‍රියෙල් මස 17 වන දින ක්‍රියාත්මක වේ. මේ සදහා අයදුම් කරන පිලිවෙල අනුව තමයි බෝනස් මුදල ලබාදෙන්න තීරනය කර තිබෙන්නේ. මේ සදහා මෙලෝනි රජය විසින් වෙන්කර තිබෙන මුදල යූරෝ මිලියන 100 කී. එක් පුද්ගලයෙකුට උපරිම යූරෝ 60 ක් දක්වා මේ සදහා වෙන්කර තිබෙනවා. එමෙන්ම 2022 දී යූරෝ 20,000 නොඉක්මවන මුළු ආදායමක් ඇති…