ද්විත්ව පුරවැසි භාවයට අදාල ගාස්තු ඉහළට.

ද්විත්ව පුරවැසි භාවයට අදාල ගාස්තු ඉහළට.

වීසා ගාස්තු සහ අනෙකුත් ආගමන විගමන සේවා ගාස්තු දෙසැම්බර් පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එනම් 2023 අයවැය යෝජනා වලට අනුව මෙලෙස වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ . ඒ අනුව නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා කියා සිටින්නේ, ද්විත්ව පුරවැසිභාවය…

ඉතාලියේ අපි සමූහයෙන් ඉතාලියේ ජීවත් වන සියලුම ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික ප්‍රචාරණයක්
|

ඉතාලියේ අපි සමූහයෙන් ඉතාලියේ ජීවත් වන සියලුම ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික ප්‍රචාරණයක්

“ඉතාලියේ අපි” යනු ඉතාලියේ ජීවත් වන වැඩිම පිරිසක් එකතුවී සිටින සමූහයන් කිහිපයක හා ෆේස්බුක් පේජ් වල එකතුවකි.ජනවාරි මාසයේදි ඉදිරිපත් කිරීමට නියමි​ත අපගේ මෙම Android හා IOS Mobile App එක ඉදිරි වසර කිහිපයේදී ඉතාලියේ ජිවත්වන සියලුම ලාංකීකයින්ගේ දුරකතනවල ස්ථාපිත කිරීම අපගේ අරමුණයි. මෙම Mobile App එක මගින් ඉතාලියේ ජීවත් වන ඔබගේ ව්‍යාපාර ගැන ඉතාලියේ ජීවත් ලාංකීකයින්…

ඔබේ පොලිස් හා උප්පැන්නෙ සහතිකය සහතික කල යුත්​තේ කොහෙන්​ද?

ඔබේ පොලිස් හා උප්පැන්නෙ සහතිකය සහතික කල යුත්​තේ කොහෙන්​ද?

ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදී, අවශ්‍ය වෙන උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්‍යාලයෙන්ම සහතික කර ගත යුත්තේ ඇයි? මෙම ලිපිය කියවා තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න. මෙය ඉතාමත් වැදගත්. තවමත් සමහර පුද්ගලයන් උසාවිය හරහා සහතික කරන ලේඛන ඉදිරිපත් කිරීමට උත්සාහකරමින් සිටිති. CITTADINANZA ITALIANA E DOCUMENTI ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන්…

වෙනස්වෙන ISEE අගය
|

වෙනස්වෙන ISEE අගය

ISEE ප්‍රතිසංස්කරණ හා වැඩි​වූ බිල්පත්. බිල්පත් වැඩිවිම සම්බන්දයෙන් රජය විසින් යම් සහනයන් ලබාදිමට සුදානම් වන්​වා. ISEE ගණය කිරිමේද යම් වෙනස්කිරීම​ක් කිරිමට ඔවුන් සුදානම්වෙන අතර එම වෙන​ස මගින් බෝහෝ දෙනෙක්ට ප්‍රතිලාභ ලැබේ. ISEE යනු පවුලක ආර්ථික තත්ත්වය තක්සේරු කිරීම සදහා දැනට ඇති සාර්තකම හා සුදුසුම ක්‍රමවේදයයි.මෙම දර්ශකය සියළුම ගෘහස්ථ ආදායම නිරීක්ශනය වන​වා. මෙ​ය මගින් ඔබට බෝහෝ…

හැමෝම හොයන, නොදැන අයදුම් කරන රිෆියුජි.(වාසි හා අවාසි)
| |

හැමෝම හොයන, නොදැන අයදුම් කරන රිෆියුජි.(වාසි හා අවාසි)

මෙ​ය පැරණි නෛතික සංකල්පයක් වන අතර, ඒ අනුව මෙය සදහා අයදුම් කරන පුද්ගලයා​ උපන් රටෙහි පීඩාවට පත් වූ පුද්ගලයෙකුට වෙනත් ස්වෛරී අධිකාරියකින්, විදේශීය ජාතියකින් හෝ ආගමික අභයභූමියකින් ආරක්ෂාව ලැබිය හැකිය. එ​සේ ලබා ගන්නා බලප්‍රත්‍රය නම් rifugio permesso di soggiorno නමින් හැදින්​වේ. මෙය දේශපාලන රැකවරණ සඳහා පදිංචි බලපත්‍රය සරණාගත තත්ත්වය දරන පුද්ගලයාට පොලිස් මූලස්ථානය මගින් නිකුත්…

ඉතාලියට පැමිනීමටත් පෙරම Codice Fiscale ලංකාවෙන් සාදාගන්නා ආකාරය
|

ඉතාලියට පැමිනීමටත් පෙරම Codice Fiscale ලංකාවෙන් සාදාගන්නා ආකාරය

Codicifiscale ලංකාවේන්ම හදාගෙන එමු ද? ඉතාලි එම්බසියෙන් ලබාදුන්න නවතම සේවය. මෙය බොහෝරටවල ක්‍රියාත්මකවෙන ක්‍රමවේදයක්. ෆැමීලියාර් , ස්ටුඩන්ට් වීසා වලට ඉල්ලුම්කර එය ලැබුන පසුව ඔබගේ codicifiscale – tax code එකට ඔබට ඉල්ලුම්කල හැකිය. Forister ආයතනයෙන් මේ සදහා ඔබට මගපෙන්වනු ලැබේ. Codice Fiscale / Tax Code ඉතාලි බදු කේතය පහසු පියවර 3 කින්: ඔබේ බදු කේත අයදුම් පත්‍රය…

ස්විඩන් scholarship එකක් ගන්නා ආකාරය.

ස්විඩන් scholarship එකක් ගන්නා ආකාරය.

මේ වෙබ් අඩවියෙන් ඉතාලිය සම්බන්ද ලිපි බොහොමයක් පළවූව​ත් බොහෝ දෙනෙක් ඉතාලියේ ස්ටුඩන්ට් වීසා ගැන නිතරම විමසන නිසත්, මේ වන විට ඉතාලියට ස්ටුඩන්ඩ් වීසා ලබා ගැනීම අපහසු නිසා ලේසියෙන් ස්ටුඩන්ට් වීසා ලබාගන්න පුලුවන් ස්විඩන් ගැන ලිපියක් ලියන්න සිතු​නා. ස්විඩන් වල මේ Scholarship එක පිරිනමන්නේ Swedish Institute මගින්.මෙම Scholarship එක ලබාදෙන්නේ Masters එකක් කිරීම සදහායි. මුලින්ම ඔබ…

විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට තිබූ සීමා ලිහිල් කිරීමේ සූදානමක්.

විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට තිබූ සීමා ලිහිල් කිරීමේ සූදානමක්.

රෙජිස්ට්‍රාල් ජනරාල් පී.එස්.පි.අබේවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව 2021 අංක 18 දරණ චක්‍ර ලේඛය අහෝසි වනු ඇති බවයි.අදාළ චක්‍රලේඛයට අනුව ශ්‍රී ලාංකිකයා විවාහ වීමට සුදානම් වන විදේශිකයා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට වූ සෞඛ්‍ය වාර්තාවක් ලබා ගත යුතු වේ. ඊට අමතරව අපරාධමය වරදකට සම්බන්ධ වී නොමැති බවට ආරක්ෂක වාර්තාවක් ලබා ගැනීම ද අනිවාර්ය වී තිබුණි.කෙසේ…

සංචාරක වීසාවකි​න් ඉතාලියේ වැඩ කල හැකිද?

සංචාරක වීසාවකි​න් ඉතාලියේ වැඩ කල හැකිද?

ප්‍රධාන මාතෘකාවක් වන සංචාරක වීසා මගින් දින 90 කාලයක් රැදී සිටිමට අවසර දී ඇති නමුත්. දින 90 ට වඩා කාලයක් රැදී සිට ඒම බලපත්‍රය මගින් ඉතාලියේ රැකීයාවක් කිරිම සදහා හැකියාව තිබෙදැයි බොහෝ දෙනාට ගැටලුවක් වී තිබේ. සරල වශයෙන්ම සදහන් කරනවනමි සංචාරක වීසා මගින් අවාසනාවන්ත ලෙස ඉතාලියේ රැදී රැකීයාවක් සිදුකිරිමට නොහැකිය. තවද සංචාරක වීසා බලපත්‍රය රැකියා…

Sostengno al Reditto වෙතින් ඔබට යුරෝ 1500

Sostengno al Reditto වෙතින් ඔබට යුරෝ 1500

Sostegno al Reddito අයදුම්කිරිම මගින් ඔබට €1500 ක් දක්වා බෝනස් මුදලක්. පහත සුදුසුකම් වලින් එකක් හෝ සපුරා ඇති ඔබට අයඳුම් කලහැකිය. අවුරුදු 18ට අඩු බාල වයස්කාර දරුවෙකු සිටින පවුල් සඳහා. Invalidità 73% ට අඩු හා වයස 64 දක්වා වන වැඩිහිටියන් සිටින පවුල් සඳහා. බාල වයස්කාර දරුවන් නොමැති, Invalidità 73% ට වැඩි අය සිටින පවුල් සඳහා…