Sostengno al Reditto වෙතින් ඔබට යුරෝ 1500

Sostegno al Reddito අයදුම්කිරිම මගින් ඔබට €1500 ක් දක්වා බෝනස් මුදලක්.

පහත සුදුසුකම් වලින් එකක් හෝ සපුරා ඇති ඔබට අයඳුම් කලහැකිය.

  • අවුරුදු 18ට අඩු බාල වයස්කාර දරුවෙකු සිටින පවුල් සඳහා.
  • Invalidità 73% ට අඩු හා වයස 64 දක්වා වන වැඩිහිටියන් සිටින පවුල් සඳහා.
  • බාල වයස්කාර දරුවන් නොමැති, Invalidità 73% ට වැඩි අය සිටින පවුල් සඳහා .
  • වයස 64 ට වැඩි වැඩිහිටියන් සිටින පවුල් සඳහා.
  • මිලානෝ කොමුනේ තුල අවම වසරක රෙසිඩන්ස් තිබීම
  • ISEE හි අගය 6000 ට අඩු වීම .
  • Reddito di Cittadinanza ලබා නොගැනීම .

මේ සදහා Carta d’Identita + CodiceFiscale හා බැංකු ගිණුම් අංකය (IBAN) ද අවශ්‍ය වේ.

අයදුම් කරන්නේ කෙසේද?

අයදුම් කිරීමට දින වෙන්කිරීම සඳහා SPID මාර්ගයෙන් Online සිදුකල හැක.එමෙන්ම සදු​දා සිට සිකුරාදා දක්වා 02.88467456 ඇමතීමෙන් වෙලාවක් වෙන්කරවා ගත හැ​ක හැක.
pss.sostegnoalreddito@comune.milano.it වෙත අදාළ ලියවිලි සහ දුරකතන අංකය සදහන් කර email කල හැක.
https://www.comune.milano.it/servizi/misure-di-sostegno-al-reddito අයදුම්පත් යොමුකිරීම මිලානෝ කොමුනේ හා සම්බන්ධ WEMI ස්ථාන මගින් සිදු කෙරේ. wemi.milano.it/spazi

Similar Posts