Similar Posts
ඔබෙන් ලංකාවේ යැපෙන්නන් වෙනුවෙන් යැපීම් සහතිකය සාදාගෙන මුදල් ලබාගැනීම.
යැපෙන්නන් වශයෙන් ගනන්ගනු ලබන්නේ කාවද? දරුවන් භාර්යාව හෝ ස්වාමි පුරුශයා දෙමව්පියන් ලංකාවේ සිටින පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කීපදෙනෙක් ඔබගෙන් යැපෙන බව සනාත කර ඉතාලියට ඉදිරිපත් කරන්නේ කොහොමද? මුලින්ම ආදාල ප්‍රදේශයේ ග්‍රාම නිලදාරි තුමාගෙන්,යැපුම් සහතිකය ලබා ගැනිම. B4 ෆෝම් එක කියලයි ඒකට කියන්නෙ. එය අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කර ගැනිම. English භාෂාවට පරිවර්තනය කර ගෙන,…
රියදුරැ බලපත ඉතාලියට.
ලංකාවේ රියදුරැ බලපත ඉතාලියේ රියදුරැ බලපතක් ලෙස මාරැ කරගන්නෙ කොහොමද? රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමට අදාළව පැවති ප්‍රධාන කොන්දේසි පහත ලෙස වේ. ඉතාලියෙහි පදිංචිය තහවුරු කිරීම සඳහා රෙසිඩන්ස් ලබාගෙන තිබීම අනිවාර්ය වෙනවා. ඉතාලියෙහි පදිංචිය (Residenza) වසර 4 ට වඩා අඩුවිය යුතුය. ඔබගේ වලංගු ශ්‍රීලංකා රියදුරු බලපත්‍රය, ඉතාලියෙහි පදිංචියට (Residenza) පෙර ලබාගෙන තිබිය යුතුය. ඔබට දැනට ලංකාවේ…
Dichiarazione di Dimora Abituale කියන්නේ මොකක් ද?
ඔබ ඔබගේ රැදිසිටිමේ බලපත අලුත්කලපසුව හෝ අජර්නමේන්තුවකල පසුව ඔබගේ comune ලියාපදිංචිකලා ද? ඔබගේ Permesso di soggiorno එක අලුත්කල පසුව හෝ අජොර්නමෙන්තුව කලපසුව ඔබව අයිති comune ඔබගේ රැදිසිටිමේ බලපත ලියාපදිංචි කලයුතුය. මෙය අලුත් නීතියක් නොව අප බෝහෝ දෙනෙක් නොකරන නමුත් කලයුතු දෙයක්. dichiarazione di dimora abituale කියන්නේ මේ කරනාවටයි. මෙය සිදුකිරිම මගින් ඔබගේ ස්තීර පදිංචිය සනාථවේ….
ඔබත් පුරවැසිභාවය අයදුම් කලාද? ඔරිජිනල් ඩොකියුමන්ට්ස් භාරදෙන්න තාම දිනයක් ලැබුනේ නැතිද?
Eliminazione della convocazione del richiedente per i documenti cartacei della cittadinanza ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත් යොමුකරලා කාලයක් ගතවෙලත් තාම ප්රෙෆෙත්තුරා ආයතනයෙන් කැදවීමක් ලැබුනේ නැතිද? අභ්‍යන්තර කටයුතු අමාතය්‍යංශය විසින් නිකුත්කරන් ලද නවතම චක්‍රලේඛනයක් මගින්, ඉතාලි පුරවැසිභාවය අපේක්ෂාවෙන් අභ්‍යන්තර කටයුතු අමාතය්යංශයට අයදුම්පත්‍ර යොමුකල පසු, ලේඛනයන්හි මූලික පිටපත් ප්රෆෙතුරා ආයතනයට භාරදීමට තවදුරටත් කැදවීම් නොලැබෙන බව පවසයි. SPID මාර්ගයෙන්…
ෆැමිලියාර් වීසා අයදුම් කිරීමට සිටින හා කල අය සදහා ඉතාලි එම්බසියෙන් විශේෂ දැනුම් දීමක්!
29 September 2023 IMPORTANT NOTICE FOR FAMILY REUNION APPLICANTS ඔබගේ නුල්ලා ඔස්තාහි අදාල මාස 6ක කාල සීමාව ඉක්මවා යමින් තිබෙන විට, ලේඛන නීත්‍යානුකූල කිරීමේ (Legalizzazione) ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ කර නොමැති අවස්ථාවකදී, VFS වෙබ් අඩවිය හරහා (VFS APPOINTMENT SYSTEM) ඔබගේ වීසා අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා හමුවීමක් ලබා ගැනීමට දිනයක් වෙන් කිරීමට සැමවිටම හැකි බව මතක තබා…
Carta della Famiglia
ඉතාලියට බලපෑ කොරෝනා වසංගතය නිසා ඉතාලිය තුල සිදුවූ හදිසි තත්වය සැලකිල්ලට ගෙන ඉතාලිය තුල අසරන වී සිටින පවුල් සදහා සහනයක් ලබදීමට ඉතාලි රජය තීරනයකර තිබෙනවා.මේ වන විට ඔබ මේ ගැන දන්නවත් ඇති. මේ සදහා අයදුම්කිරීමට නම් අවුරුදු 26 ට අඩු එක දරුවකු හෝ පවුලේ සිටිය යුතුය.පවුලේ සාමාජිකයන් ගනන වැඩිවෙන විට ලැබෙන සහන මුදලත් වැඩිවෙනවා. (Gazzetta…