විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයෙන් සඳහා මෙතෙක් ලිහිල් කර තිබූ නිරෝධායන නීතිය නැවතත් දැඩි කිරීමට තීරණය කර ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා.
ඒ අනුව දින 7 ක් නිරෝධායනය වීමට තිබූ කාලය දින 14 දක්වා වැඩි කර තිබෙනවා.
උපුටාගැනීම හෙලකුරු නිව්ස්
https://www.helakuru.lk/esana/news/79636