Astrazeneca එන්නත නිසා තරුනියක් මරුට.(යුරෝපයේත් එන්නත් වල වෙනසක්)

ඊයේ දිනයේ Genova හීදී ලේ කැටිගැසීම නිසා තරුනියක් මිය ගොස් ඇත.Camilla නැමැති මැගේ වයස අවුරුදු 18කි. Camilla මැයි 25 දින astrazeneca එන්නත ලබා ගෙන ඇත. මීට පෙරද මෙම එන්නත ලබාගත් තරුනඅය අවස්තා කීපයකදී ලේ කැටිගැසීම (Trombosi) නිසා මරනයට පත් වී ඇත. අද සිට මෙම එන්නත වයස 60 වැඩි අය සදහා පමනක් භාවිතා කරන අතර මෙය ලබාගත් 60 අඩු අය සදහා දෙවෙනි මාත්‍රාව ලෙස Fizer හෝ Moderna එන්නත් ලබාදෙනු ඇත. ජර්මනියද වයස අවුරුදු 17 දක්වා වන දරුවන්ට covid-19 සදහා එන්නත් ලබා නොදීමට තීරනය කර ඇත. (විශේෂ අවස්තා හැර) ඔවුන් පවසන්නේ ලමුන් මෙම රෝගයේ අඩු අවදානම් ඛාන්ඩය​ට අයිති බවය.

 

 

මේ අතර ඉතාලියේ leganord හි Matteo Salvini මහතාද වයස අවුරුදු 17 දක්වා දරුවන් එන්නත් කිරීම නැවත සිතා බලන ලෙස රජයෙන් ඉල්ල සිටී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *