|

ඩොකුයුමන්ට් පරිවර්තන ක්‍රියාවලිය නැවතත් වෙනස් වේ.(ලීගලයිස්)

ජුනි 01 වනදා සිට Forsiter Global ආයතනය ඉතාලි එම්බසිය හා සමග එකතුව සිදුකරන ලද ලීගලයිස් අයදුම් පත් බාරගැනීම සිදු නොකරනු ඇත.මැයි මස 31වන දිනයෙ​න් Forsiter global ආයතනයේ ගිවිසුම අවසන් වී තිබෙනවා.

ජුනි 01 සිට මෙය VFS ආයතනය විසින් සිදුකරනු ලබනවා. එය සිදුවන ආකරය තවම දැනුම් දී නෑ. (ඒ පිලිබදව විස්තර ලැබුන සැනින් ඔබ දැනුවත් කරන්නම්.)
කෙසේ නමුත් forsiter ආයතනයෙන් මෙම ලීගලයි ඩොකුයුමන්ට් නිසියාකාරව නියමිත දිනයට දෙන්න උත්සහා කරපු බවක් පෙනෙන්නට තිබ්බා. එයට අනෙකුත් ආයතන වල සහයක් ලැබුනේ නෑ වගේ දෙයක් තමයි අපිට පේන්න නම් තිබුනේ.
අපි බලමු VFS ආයතනය නිවැරදි දවසට ඉක්මනි​න් මෙම ඩොකුයුමන්ට් ලීගලයිස් කර ලබාදෙයිද යන්න.

Similar Posts