ශ්‍රිලංකාව,ඉන්දියව හා බංග්ලාදේශයට පනවා ඇති තහනම තවඉදිරියටත් ක්‍රියාත්මකවෙන බවට තහුරැවෙන ලිපියක් Roberto speranza ඔහුගේ නිලෆේස්බුක් පිටුවේපලකර ඇත.

මෙම නිවේදනය තවමත් වෙනත් ඉතාලිරජයේ ප්‍රවෘතිනිවේදනයක්ලේස නිකුත්වී නැත ( මේ සමග ඔහුගේ නිලෆේස්බුක් පිටුවේ නිවේදනය අමුනා ඇත)

මෙය ඉතාකනගාටුදායක නිවේදෙනයකි.ඉතා ඉක්මනින් මෙම තහනම ඉවත්වේයැයි ප්‍රාර්ථනාකරමි.මේහේතුව මත මව්බිමට ගොස් ඇති බෝහෝදෙනෙක් අපහසුතාවයට පත්වීඇත.

මේ අතර කැනඩාව,ඇමරිකාව හා ජපානයට පනවා ඇති තහනම ඉවත්වී ඇති අතර. එංගලන්තයේ සිටපැමිනෙන්නහට දවස් 05ක නිරෝදනය අනිවාර්‍යවි ඇත.

https://www.facebook.com/388649047874311/posts/5699375726801590/?d=n ඔහුගේ නිවේදනයේ යොමුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here