ඉතාලිය සහ ශ්‍රීලංකාව අතර තිබූ රියදුරු බලපත්‍ර සහයෝගීතා ගිවිසුම නැවත අලුත් කරන තුරු 2022 මාර්තු 4 සිට තාවකාලිකව අත්හිටුවනු ඇත.

තානාපති කාර්‍යාලය මගින් නිකුත් කරන ලද කහ පැහැති කුවිතාන්සිය 2022 මාර්තු 4 දින ඇතුලත ඉතාලි රථවාහන දෙපාර්තමේන්තුවට බාරදිය යුතු අතර එදිනෙන් පසුව මෙහි වලංගුභාවයට තානාපති කාර්‍යාලය වග කියනු නොලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here