
Similar Posts

ඉතාලියේ ඉපදුන දරුවන්ට ඉතාලි පුරවැසිභාවය?
ඔබේ දරුවන්ටත් Cittadinanza Italiana ලබා ගන්න කැමති ද? මේ දිනවල ඉතාලි පාර්ලිමේන්තුව උනුසුම් වී ඇත. එයට හේතු වී ඇත්තේ විදේශික දරුවන් හට ඉතාලියේ Cittadinanza ලබාදීමට අනුමැතිය ගැනීම වෙනුවෙනි. මේ වනවිට තිබෙන නීතිය අනුව ඉතාලියේ උපත ලැබූවත් Cittadinanza ලබා දීමට බොහෝ නිර්නායකයන් සලකනු ලබයි. වයස 18 ලැබූවත් Residenza නොමැති වීම, වෙනත් රටක අධ්‍යාපනය ලැබීම වැනි හේතූන්…

2021/2022 පාසැල් අධ්‍යාපන වර්ෂය සදහා ලියාපදිංචි වීම
රාජ්‍ය අංශයේ ප්‍රාථමික,මධ්‍යම හා උසස්පෙළ පාසැල් වාරය සදහා අන්තර්ජාළය හරහා ලියාපදිංචි වීම ආරම්භ කර ඇත. පෞද්ගලික අංශයේ පාසැල් සදහා ලියාපදිංචි වීමට අන්තර්ජාළය හරහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීම අවශ්‍යනොවේ. රාජ්‍ය අංශයේ පෙරපාසැල් සදහා ලියාපදිංචි වීම සාමාන්‍ය ආකාරයට ඉල්ලුම්පත්‍ර පිරවීම මගින් සිදුවේ. දෙමව්පියන්ට තම දරැවන් වෙනුවෙන් පාසැල් තේරීම සදහා උපකාර කිරීමට ‘Scuola in Chiaro’ නමින් යොමුවක්…

කල් ඉකුත්වූ රැදිසිටිමේ බලපතෙහි කාලය දිර්ඝ කිරිම, Nullaosta මේ සහනය ලැබේ ද?
කෝ_රෝනා හේතුව මත කාලය ඉකුත්වු රැදිසිටිමේ බලපතෙහි (permesso di soggiorno) වලංගු කාලය 2021 අප්‍රේල් 30 වෙනි දිනට කල් ඉකුත්වූ සොජොර්නෝ, 2021 ජූලි 31 දක්වා වලංගු වේ.NUOVO DECRETO LEGGE; PROROGATI I PERMESSO DI SOGGIORNO AL 31 LUGLIO 2021. මේ කාලය ඇතුලත කල්ඉකුත්වන නුල්ලොස්තා කාලයද ඉතාලියෙන් නැවත දිර්ඝකර ඇත. බෝහෝ දුරට මෙය Nullaosta වලට ද ඉදිරියේදි අදාල…

ඔබටත් ජනසංගණනයට ලිපියක් ලැබුනාද?
CENSIMENTI PERMANENTI POPALAZIONE E ABITAZIONI ඔබටත් Istat (Istituito Nazionale di Statistica- ජාතික සංඛ්‍යාන ආයතනය) ආයතනයෙන් ලිපියක් ලැබුනාද? කාලයකට කලින් ඉතාලියේ ජනසංගනනයක් කෙරැනේ අවුරුදු 10කට වතාවක්. නමුත් 2018 වසරේ සිට මෙම තත්වය වෙනස් වෙලා තියෙනවා. Istat ආයතනය තීරණය කර තිබෙනවා වසරක් පාසා මෙම තොරතුරු ලබා ගැනීමට, නමුත් පෙර පරිදි ඉතාලියේ ජීවත් වෙන සියලුම පවුල් වලින් නෙමෙයි,…

ලංකාවේ දින පහේ බැංකු නිවාඩුව ඉතාලියේ සිටින ඔබට බලපාන්නේ කෙසේද?
එක දිගට දවස් 5ක් බැංකු වැසෙයි. එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙලෙස ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් වීමත් සමඟම එකදිගට දින 5 ක කාලයක් බැංකු නිවාඩු දින ලෙසින් සැලකිය යුතු වනු ඇත. ජූනි 29 බ්‍රහස්පතින්දා හජ්ජි උත්සවය හේතුවෙන් බැංකු…