![](https://italiyeapi.com/wp-content/uploads/2023/08/embassy.jpg)
Similar Posts
![La Disoccupazione](https://italiyeapi.com/wp-content/uploads/2021/03/Disoccupazione-768x509.jpg)
La Disoccupazione
මොකක් ද මේ Disoccupazione කියන්නෙ? සරලවම Disoccupazione කියනුයේ විරැකියාවයි. ක්‍රියාකාරී වයසේ පසුවන පුද්ගලයෙකුට රැකියාවක් නොමැතිකමයි. ඔහු ක්‍රියා කරමින් සිටි රැකියාව අහිමි විමයි.යම් හේතුක් මත ඔනැම පුද්ගලයෙකුට මේ වගේ ත්තවයක් උදා විය හැක. රැකියාවක් කරන අතරතුර ඔබට යම් හේතුවක් මත රැකියාව අහිමි වූ විට මෙය සදහා ඔබට ඉල්ලුම්කල හැකිය. ඉතාලියේ නීත්‍යානුකුලව රැදිසිටින අයට මේ සදහා ඉල්ලුම්කල…
![ඉතාලි ස්පොන්සර් වීසා ගැටලූ 2023](https://italiyeapi.com/wp-content/uploads/2023/11/visa-problam-768x432.jpg)
ඉතාලි ස්පොන්සර් වීසා ගැටලූ 2023
මේ පාර ස්පොන්සර්/වතුවීසා තැන් දෙකකින් අයදුම් කලොත් මොකද වෙන්නේ? නීතියේ කිසිම තැනක මේවගේ දෙයකට තහනමක් හෝ පුලුවන් කියා ලියානැත. මේ විදියට මිට කලින් නිතීවල ඉල්ලුම්කර අය ඉන්නවා. මේවර නිතීයට මේ ක්‍රමයට ලංකාවේ හා අනෙක් රටවල බෝහෝ දෙනෙක් උත්සාහ කරන්න බලාසිටින නිසා මොනවගේ තත්වයක් උදාවේවිද කියන්න දන්නේ නැ. මොනවගේ තිරන අදාළ ආයතන ගනිද කියන්න දන්නේ නැ….
![නැවතත් වෙනස්වන Green pass](https://italiyeapi.com/wp-content/uploads/2022/02/covidruls-768x452.jpg)
නැවතත් වෙනස්වන Green pass
ඉතාලිය තුල නැවත වරක් Green pass නීතිය යාවත්කාලීන කර ඇත. Green Pass නොමැතිව ලබා ගත හැකි සේවාවන් ලෙස Alimentare e prima necessità ආහාර සහ අත්‍යවශ්‍ය භාන්ඩ වෙලද සැල් (super market, mini market, පොලවල්) Sanitario රෝහල් ෆාමසි වෛද්‍ය සේවා Veterinario සතුන් සදහා වෛද්‍ය පහසුකම් Di Giustizia උසාවි,නීති සේවා,( අත්‍යවශ්‍ය සේවා) සාමාන්‍ය සේවා සදහා Green pass Base…
![නොතේරෙන ඉතාලි තේරෙන සිංහලෙන් [පාඩම් අංක 01]](https://italiyeapi.com/wp-content/uploads/2021/03/impariamo-italiano01-768x403.jpg)
නොතේරෙන ඉතාලි තේරෙන සිංහලෙන් [පාඩම් අංක 01]
අද පාඩමට කලින් පාඩමක් සමග සම්බන්ධ වන කොටස් කිහිපයක් තියෙනවා. Mi presento සාමාන්‍යයෙන් තමන් ගැන හදුන්වා දීමට හැකියාව ලබාගනිමු. නම, කොහේ සිට පැමිණියාද, වයස කීයද යන්න. Come ti chiami? ඔබේ නම කුමක්ද? Mi chiamo Sara. මගේ නම සාරා Di dove sei? ඔබ කොහෙන්ද? කොහෙ සිට පැමිණියේද යන්න අර්ථදැක්වේ. Io sono Srilankese / Cinese. Quanti anni…
![මිලානෝ සිටින අය සදහා Corso per pizzaiolo](https://italiyeapi.com/wp-content/uploads/2020/10/Corso-per-pizzaiolo-768x509.jpg)
මිලානෝ සිටින අය සදහා Corso per pizzaiolo
රැකියාවට අත්වැලක් 02 මිලානෝ නගරයේ සිටින අය සදහා Pizza සාදන ආකරය උගන්වන කෝස් එකක් නොමිලේම කරන ආකරය ගැන තමයි ඔබව අද දැනුවත් කරන්නේ. කාලය පැය 60 මෙම පාඨමාලාව සිදුවන ආකරය. Per chi è il Corso e cosa tratta Il corso è diviso in 3 parti: – Igiene e sicurezza nel settore alimentare– Competenze strumentali– Competenze organizzative…