
Similar Posts

ඉතාලියේදි ඔබේ රියදුරු බලපත්‍රය නැතිවෙන්නේ මේ හේතූ නිසයි.
රියදුරෙකු විසින් කරන්නාවු වැරදි නිසා රියදුරු බලපත පිලිස් නිළදාරියෙකුට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ කරන්නාවු වැරැද්දේ ස්භාවය අනුව එය කෙටි කාලීනද දිගු කාලීනද යන්න තීරනය වෙන්න පුලුවන්. මෙය මෙලෙස බෙදා වෙන්කල හැක. Ritiro Della patente Sospensione della patente Ritiro Della Patente. රිය ධාවනයේදී ඔබ කරන්නවු දරුනු නොවන වැරදි සදහා ඔබේ රියදුරු බලපත පොලිස් නිළධාරියෙකු විසින් කෙටිකාලීනව ලබාගැනීම…

නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතරවෙයි.
කොවිඩ් අවදානම් තත්වයත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට බලහත්කාරයෙන් යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් රජය එම තත්වය පාලනය කිරීමට වහාම මැදිහත් වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී විදේශයන් හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයයින් ගුවන්තොටුපොළේදී සිදුකෙරෙන කොවිඩ් පරීක්ෂණයෙන් අනතුරුව හෝටල් වෙත යොමුකිරීමේ තොරව පැය කිහිපයක් තුළ මුදාහැරීමට තීරණය කර ඇති බව…

විදේශ ගත වන අය සදහා එන්නත ලබාගත් බවට ලැබෙන සහතික පත ලබාගත හැක්කේ මේ ආකාරයටයි.
එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත. https://covid-19.health.gov.lk/certificate/ Click here to access the link වෙත පිවිසීමෙන් පසු අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් එම සහතිකය ලබා ගතහැකිය. දැනට මෙම සහතිකය නිකුත් කෙරෙන්නේ විදෙස්ගත වන අය සඳහා පමණි.

එනකොට යන්නත් එක්ක තෙල් ගේන්න – ශ්‍රී ලංකාව විදෙස් ගුවන් සේවාවලට දන්වයි.
රට තුළ පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන්යානාවලට යළි පිටත්වීම සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත රැගෙන එන ලෙසට අදාළ ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබෙනවා. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවේ එවන් පසුබිමක් තුළද දිනකට සාමාන්‍යයෙන් ගුවන් යානා 105 ක් පමණ දිවයිනට පැමිණ, ආපසු පිටත්ව යන බවයි….

Green pass නොමැති නම් ඉතාලියේ ඉන්න පුලුවන්ද?
Delta ප්‍රබේදය ඉතාලිය තුල ඉතා ඉක්මනින් පැතිර යෑම නිසා බොහෝ ස්ථාන වලට ඇතුල් වීමට Green Pass එක අනිවාර්ය කිරීමට ඉතාලි රජය සැරසේ. මෙම Green Pass එක කොටස් 2 කට බෙදේ. එන්නතක පලමු මාත්‍රාව ලබාගත් අය එන්නත් මාත්‍රා 2 ලබා ගත් අය (Johnson and Johnson එන්නතේ එක් මාත්‍රාවක් පමනක් සියලු දෙනාට ලබා දෙන නිසා මෙය මාත්‍රා…

අවලංගු වූ Nullaosta ලංකාවේ VFS ආයතනය බාරගනීයි.
මෙය බොහෝ දෙනෙක්ට නම සුබ ආරන්චියකි. මේ වන විට ඉතාලියෙන් ෆැමිලියාර් සදහා Nullaosta නිකුත් කරනුයේ මාස 6 කට පමනී. ලංකාවෙන් කරගැනිමට අවශ්‍ය වන ලිපි ලේඛන ලීගලයිස් කිරීමට කාලයක් ගත විම හා ඩොකුයුමන්ට් වල තිබෙන අඩු පාඩු සකසා බාරදීමේදි කාලය ගතවීම නිසා බොහෝ දෙනෙක් අමාරුවෙන් ලබාගත් නුල්ලිස්තා එක අවලංගු විය හැක. මෑතක් වන තුරුම ඉතාලියෙන් Nullaosta…