ලංකාවට පැමිනීමට බලාපොරොත්තු වන ගුවන් මගීන්ට විශේෂ දැනුම් දීමයි.​

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිනෙන ගුවන් මගින් සදහා පනවා තිබෙන තාවකාලික තහනම ජුනි පලවනදා සිට ඉවත්කිරීමට තීරනයන්කල බව සිවිල් ගුවන් සේවා අදිකාරිය පවසනවා.

නමුත් පැමිනෙන දිනට, දින 14 කට පෙර ඉන්දියාවට සංචාරය කර හෝ ඉන්දියාවේ සිට පැමිනෙන ගුවන් මගීන් සදහා එම තහනම දිගටම පවතින බව එම අදිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලා.

උපුටාගැනීම  – හෙලකුරු නිව්ස් ඇලට්.

ඉතාලිය විසින් ඉන්දියාව ශ්‍රීලංකාවට පැනවු ගුවන් තහනම තව දුරටත් ක්‍රියාත්මක වනවා.එය මැයි මස 30 වනදා තෙක් ක්‍රියාත්මක වනවා. බොහෝ විට මැයි 30 වනදා එම රටවල් සදහා ගුවන් තහනම ඉවත්කරන්නේද යන්න ඔවුන් සලකා බලාවි. අලුත් තොරතුරු ලැබුන සැනින් ලංකාවේ සිට ඉතාලියට ඒමට නොහැකිව සිටින අයව දැනුවත් කරන්නම්.

රැදීසිටින්න ඉතාලියේ අපි නිව්ස් සමග,

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *