|

එම්බසියේ හොර වැඩ හා ව්‍යාජ වීසා වංචා වැලැක්වීමට පරික්ශකවරු.

ශ්‍රී ලංකාව,පකිස්තානය හා බංග්ලාදේශ් යන රට වල ව්‍යාජ ඩොකුයුමන්ට් හා නීති විරෝදී කටයුතු පාලනය කිරීමටත් ඒ වැඩ කටයුතු නැවැත්වීමට වැඩ පිලිවෙලක් සකස් කිරීම සදහා Andrea Di Giuseppe මහතාගේ අවදානය යමුව තිබෙනවා.

එමෙන්ම මෙම පරික්ශන කටයුතු එම්බසිවල වැඩ කරන දූශිත නිළධාරීන්ටද බලපාන බව ඔහු දන්වා සිටිනවා. ඒ වෙනුවෙන් මෙම රටවල් සදහා පරීක්ෂකවරු යැවීමට සූදානම් වන බව සදහන් වනවා.

එමෙන්​ම ව්‍යාජ රැදී සීටීමේ බලපත්‍ර හා සංචාරක වීසා සම්බන්දව දැඩි තීරන ගනු ලබන බවද සදහන් වනවා.

secoloditalia.it වෙබ් අඩවියෙ​න්

Similar Posts