එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත.

https://covid-19.health.gov.lk/certificate/
Click here to access the link

වෙත පිවිසීමෙන් පසු අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් එම සහතිකය ලබා ගතහැකිය. දැනට මෙම සහතිකය නිකුත් කෙරෙන්නේ විදෙස්ගත වන අය සඳහා පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here