Similar Posts
Bonus Euro 200 සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]
Indennità una tantum Bonus 200 Euro සදහා INPS වෙබ් අඩවියෙන් පහත සදහන් පුද්ගලයින්ට අයදුම් කල හැකි වේ. Lavoratori Domestici Lavoratori Collaborazione coordinata e continuativa Lavoratori Stagionali Lavoratori dello Spettacolo Lavoratori Autonomi Lavoratori incaricati alle Vendite ඔබට මේ සදහා SPID බාවිතා කල හැක. දැනටමත් යම් යම් CAF/Patronato හරහා ඔබ කොල පුරවලා තිබේනම් අයදුම් කිරීමට පෙර විමාසා…
කොන්සියුලර් ප්‍රකාශ සදහා අයදුම් පත්‍රය.
(DICHIARAZION CONSOLARE / CONSULAR DECLARATION) කොන්සියුලර් ප්‍රකාශ සදහා අයදුම් පත්‍රය. 1.සම්පූර්ණ කරන ලද පහත සදහන් අයදුම් පත්‍රය 2.ඉල්ලුම්කරුගේ වලංගු ගමන් බලපත්‍රය. (ඡායා පිටපත් සමග) 3.ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතික (Original)සමග ඉංග්‍රීසි පරිවර්තනය. (ඡායා පිටපත් සමග) 4.ඉල්ලුම්කරු විවාහක නම් විවාහ සහතිකය සමග ඉංග්‍රීසි පරිවර්තනය. (ඡායා පිටපත් සමග) 5.ඉල්ලුම්කරුගේ කලත්‍රයාගේ (බිරිද හෝ ස්වාමි පුරුෂයාගේ) හා දරුවන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත්…
ඉතාලියට පැමිනීමේ ගුවන් තහනම තව දුරටත් දීර්ග කරයි.
දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් පලමු වතාවට අප්‍රියෙල් මස 29 වනදා පලමු වතාවට ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති.එදා සිට අද දිනය දක්වා මාස 03 ක් ගත්වූ කල්හි නැවතත් මාසයක් සදහා එම තහනම දීර්ග කරන ලදී. ඒ අනුව අගෝස්තු මස 30 වනදා…
Tessera Sanitaria බෙහෙත් කාඩ් එක නැද්ද? අලුත් කරගන්න බැරි වුනාද?
මේ දිනවල කෝවිඩ් 19 සදහා ලබාදෙන එන්නත ලබාගැනීමට Tessera Sanitaria එක නොහොත් බෙහෙත් කාඩ් පත හැමෝටම අවශයවන බව ඔබ හොදින්ම දන්නවා ඇති. බොහෝ දෙනෙක් Tessera Sanitaria පත අවශ්‍ය කාලයේදි අලුත් නොකිරීම නිසා මේ දිනවල එන්නත ලබාගැනීමට නොහැකිව ලතවන බව අපට දකින්නට ලැබුනා. ඒ අය වෙනුවෙන් උපකාරියක් වීමට මෙම ලිපිය ගෙන එනවා. මුලින්ම මේ වෙබ් අඩවියට…
ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම්.
දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අද දින (අප්‍රියෙල් 29) නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඉතාලි සෞ_ඛ්‍ය අමාතය්‍යාංශය පැවසීය. මෙයට පෙර ඉන්දියානු හා බංග්ලාදේශ් ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ. මෙම…
RDC ලබාගන්න ඔබ මේ පිළිබදව දැනුවත් ද?
REDDITO DI CITTADINANZA e ASSEGNO UNICO UNIVERSALE. RDC ලබාගන්නා බාලවයස්කාර දරැවන් සිටින සියළුම දෙනා ASSEGNO UNICO මුදල් ලබාගැනීම සදහා අනිවාර්යයෙන්ම MODELLO AU-COM ඉදිරිපත් කල යුතුයි . තමන්ගේ Spid අංකය හෝ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කල Patronato ආයතනය මගින් මෙම සේවාව ලබාගත හැක. 2022 ජුනි මස 30 වෙනි දිනට පෙර මෙම ෆෝර්මය ඉදිරිපත් කල යුතුයි.