2022 දී ගෘහස්ථ සේවයේ (Lavoro Domestico)පඩි වැඩිවීමක්!

ජීවන වියදම අඛණ්ඩව ඉහල යෑම නිසා ගෘහස්ථ සේවකයන්ගේ වැටුප් ඉහල දැමීමට රැකියා අමාත්‍යාංශය (Ministero del lavoro ) සහ ගෘහස්ථ රැකියා සංවිධාන (Sindacati) එකගතාවයකට පැමින ඇත. මෙය 2022 ජනවාරි සිට වලංගු වන අතර වැටුප් වාර්තා වගුව (Tabella Retribuzione Minimi) යාවත්කාලීන කර ඇත.

මෙම වැඩිකිරීම සිදුකර ඇත්තේ වාර්ෂිකව ජීවන වියදම ඉහල යෑමේ (ISTAT ) අගය මතය. පහත වගුවෙන් ඔබේ වැටුප් වැඩිවී ඇති දැයි පරීක්ශා කර බලන්න.

Livello A සිට livello DS දක්වා අයට මේ මගින් අවම ගෙවීම (Retribuzione Minimo) වැඩිකර ඇත.

මේ වගේ කොපමන වැඩිවීම් ආවත් පඩිය වැඩි නොකරන සේවායෝජකයින් ඕන තරම් ඉන්න පුලුවන්.ඒ නිසා වැඩි පඩි ඉල්ලලා රන්ඩු කරන් රැකියා ප්‍රශ්න ඇති නොකරගන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *