|

2023 වර්ශයේ ඉතාලි වීසා සදහා අයදුම් කල අයට සුබ ආරන්චිය​ක්!

2023 වර්ශයේ ස්පොන්සර් වීසා,සෘතු වීසා, වැඩිහිටියන් බලාගැනීම හා ගෘහ සේවය වෙනුවෙන් ඉතාලිය කලින් වෙන් කල කෝටාව තව දුරටත් වැඩි කර තිබෙනවා.

මේ සමගම පහුගිය සතියේ 2023 අයදුම් කල කීප දෙනෙකුට නුල්ලා නිකුත් කිරීම සිදුවුනා. මම හිතන විදියට නම් වෙලාව පරක්කුයි කියලා හිතාගෙන දුක් වෙන අයට මේක සුබ ආරන්චියක් වෙයි…

මේ විඩියෝ එකේ සියලු විස්තර හා එක් එක් නගර වලට වෙන් කර තිබෙන කෝටා එක ගැන සදහන් වනවා.

Similar Posts