Similar Posts
ඉතාලියේ ශ්රී ලංකා එම්බසියෙන් නිශ්කාෂණ වාර්තා ලබාගැනීම.
මුල් අයදුම් පත්රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත් A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. අයදුම්කරු පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය. සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්රය. උප්පැන්න සහතිකයේ මුල් පිටපත ( පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ) ඔබ සතු වලංගු ශ්රී ලංකා විදේශ ගමන් බලපත්රය ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත හෝ එහි පැහැදිලි ඡායා…
ඉතාලියේ නිවාස ණයක් ලබා ගැනීම
Fondo Di Garanzia Prima Casa ඉතාලියේ නිවාස සිහිනය සැබෑ කර ගන්න උත්සාහ කරන අපේ සමහර දෙනෙක් මුහුණ පාන අමිහිරි ගැටළුවක් තමයි. ණය අපේක්ෂා කරන බැංකුව සෑහීමකට පත් වෙන ආකාරයෙන් ගැරන්ටියක් (ඇපකරයක්) දෙන්න බැරි වීම. මේක ඉතාලි ජාතිකයිනුත් මුහුණ පාන ලොකුම ගැටළුවක්. ඔබ මේ උත්සාහ දරන්නෙ ඔබේ වාසයට පළමු නිවාස මිල දී ගන්න නම්, ඔබට අවස්ථාවක්…
ඔබෙන් ලංකාවේ යැපෙන්නන් වෙනුවෙන් යැපීම් සහතිකය සාදාගෙන මුදල් ලබාගැනීම.
යැපෙන්නන් වශයෙන් ගනන්ගනු ලබන්නේ කාවද? දරුවන් භාර්යාව හෝ ස්වාමි පුරුශයා දෙමව්පියන් ලංකාවේ සිටින පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කීපදෙනෙක් ඔබගෙන් යැපෙන බව සනාත කර ඉතාලියට ඉදිරිපත් කරන්නේ කොහොමද? මුලින්ම ආදාල ප්රදේශයේ ග්රාම නිලදාරි තුමාගෙන්,යැපුම් සහතිකය ලබා ගැනිම. B4 ෆෝම් එක කියලයි ඒකට කියන්නෙ. එය අදාල ප්රදේශයේ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කර ගැනිම. English භාෂාවට පරිවර්තනය කර ගෙන,…
ඉතාලියේ ඔබ වෙනුවෙන් INPS ගෙවලද?
ඉතාලියේ ජීවත් වන රැකියාවක් කරන බොහෝ දෙනෙක්ට ඇතිවෙන ප්රශ්නයක් තමයි අපි වැඩ කිරීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු Inps මුදල් නිසියාකාරව ගෙවා ඇත්ද යන්නයි. ඔබ ඉතාලියේ රැකියාවක් කල දිනයේ සිට අද දක්වා ඔබගේ සේවායෝජකයන් ඔබ වෙනුවෙන් ගෙවා තිබෙන inps මෙමගින් බලාගන්න පුලුවන්. පලමුව Inps වෙබ් අඩවියට යන්න. ඔබට spid එක තිබෙනවා නම් spid එක මගින් වෙබ්…
ශ්රී ලංකා රියදුරු බලපත්රය, ඉතාලි රියදුරු බලපත්රය බවට පරිවර්තනය කිරීම
ශ්රී ලංකා රියදුරු බලපත්රය, ඉතාලි රියදුරු බලපත්රය බවට පරිවර්තනය කිරීම සදහා අයදුම්පත්ර සම්පූර්ණ කිරීමේ සහ අයදුම් පත්රය බාර දීමෙන් පසු ගතයුතු ක්රියා මාර්ග පිළිබද උපදෙස්. 1. 2017 මාර්තු මස 7 වැනි දින සිට ආරම්භ කරන ලද රියදුරු බලපත්ර පරිවර්තනය කරීමට අදාල අයදුම්පත්ර රෝමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයට මෙන්ම මිලාන්හි ශ්රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයට (Lombardy,…
VFS ආයතනයට ලබාදුන් ඩොකුයුමන් හා පාස්පෝර්ට් TRACK කරන්නේ කොහොමද?
ජොබ් බෑන්ක් සමූහයේ සාමාජිකයන් විසින් නිතරම අහන ප්රශ්න කීපයක් තමයි මෙවෙනි ප්රශ්න බහුතරයක් දෙනෙක්ට තිබෙන්වා.නමුත් එයින් බහුතරයක් VFS ආයතනය මගින් හදුන්වා දී තිබෙන TRACK YOUR APPLICATION කියන පහසුකම ගැන දැන සිට නැතිවගයි පෙනී යන්නේ. මේ පහසුකම මගින් ඉහත සදහන් කල සියලුම ප්රශ්න වලට පිලිතුරු සොයාගැනීමේ හැකියාවක් තිබෙනවා. https://www.vfsvisaonline.com/Global-Passporttracking/Track Reference Number යන කොටසට ඔබ විසා ලබාගැනීම…