ATM ආයතනයෙන් රැකියා අවස්තා 300 ක්
ATM ආයතනය යනු මිලානෝ කොමූනය මගින් 100% ක් පාලනය කරනු ලබන පොදු ප්‍රවාහන ආයතනයක්.
ATM ආයතනයෙන් දැනුම්දී තිබෙන පරිදි රැකියා අවස්තා 300 ක් ඔවුන් විසින් නොමිලේ ලබාදෙන පුහුණුවක් මගින් ලබාදීමට සූදානම් වනවා.මෙම පුහුනුවෙන් පසුව
D බලපත්‍රයද රියදුරු වරයකු සදහා ඇති සුදුසුකම් සහතිකද ලබා දෙන බව දන්වා ඇත.
අලුත් එන රියදුරෙක් සදහා පැය 36 (Tempo pieno) ගිවිසුමක් මගින් යුරෝ 1600 වැටුපක් ලබාගත හැකි බව පැවසෙනවා.
මෙම රියදුරන් බදවා ගැනීමේ ව්‍යාපෘතිය යුරෝ 500,000 ආයෝජනයකි.
මේ සදහා අයදුම් කිරීම සදහා පහත වෙබ් අඩවියට යොමු විය හැක.
https://www.lavorareinatm.it/