ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීමේ තහනම තවත් දීර්ඝ කරයි.
දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අප්‍රියෙල් 29 නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති.
එම නීතිය අනුව මැයි මස 15 වනදා දක්වා ලංකාවේ සිට ඉතාලියට පැමිනීම තහනම් කරන ලදි.එම නීතිය තව දුරටත් දීර්ගකරමින් මේ මස එනම් මැයි මස 30 වනදා දක්වා ලංකාවේ සිට ඉතාලියට පැමිනීම තව දුරටත් දීර්ඝ කරන ලදී.
මෙම නීතිය ඉතාලි ජාතිකයන්ට බලපායිද?
මෙම නීතිය ඉතාලි පුරවැසියන්ට බලනොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුල්වීමට හැකියාව තිබෙන බවත් අමතයාංශය පවසයි.
l ministro Speranza proroga divieto di ingresso in Italia da India, Sri Lanka e Bangladesh. 06 maggio 2021 Il Ministro della Salute, Roberto Speranza, ha prorogato al 30 maggio l’ordinanza che sancisce il divieto di ingresso da India, Sri Lanka e Bangladesh fatta eccezione per i cittadini italiani.