ATM ආයතනයෙන් රැකියා අවස්තා 300 ​ක්

ATM ආයතනය යනු මිලානෝ කොමූනය මගින් 100% ක් පාලනය කරනු ලබන පොදු ප්‍රවාහන ආයතනය​ක්.

ATM ආයතනයෙන් දැනුම්දී තිබෙන පරිදි රැකියා අවස්තා 300 ​ක් ඔවුන් විසින් නොමිලේ ලබාදෙන පුහුණුවක් මගින් ලබාදීමට සූදානම් වන​වා.මෙම පුහුනුවෙන් පසු​ව
D බලපත්‍රයද රියදුරු වරයකු සදහා ඇති සුදුසුකම් සහතිකද ලබා දෙන බව දන්වා ඇත.

අලුත් එන රියදුරෙක් සදහා පැය 36 (Tempo pieno) ගිවිසුමක් මගින් යුරෝ 1600 වැටුප​ක් ලබාගත හැකි බව පැවසෙනවා.
මෙම රියදුරන් බදවා ගැනීමේ ව්‍යාපෘති​ය යුරෝ 500,000 ආයෝජනයකි.

මේ සදහා අයදුම් කිරීම සදහා පහත වෙබ් අඩවියට යොමු විය හැක.
https://www.lavorareinatm.it/

Similar Posts