covied-19 වසංගත තත්වය පහවෙනවාත් සමග ගුවන්ගමනක යෙදෙන ඔබ පිලිපැදියයුතු නීතිරිති.
මේය නීතියකට වඩා ඔබෙත් අන් අයගේත් අරක්ෂාව වෙනුවෙන් අප සැමදෙනාම පිලිගෙන වගකිමෙන් ක්‍රියා කලයුතුදෙයකි. ඔබ අරක්ෂාවි ඔබේ පවුලේ අයව අරක්ෂා කරගන්න. කෝරෝනා තත්වය දෙරටේම පහවී ගුවන් ගමන් සදහා ඉඩ ප්රස්තාව ලැබුනු පසු මේ නීතිපිලිපැදිමට ඔබට සිදුවේ. ඉතාලි රජයද මේ වනවිට මේ නිතින් එලිදක්වා ඇත. බෝහෝ දුරට එන මාසය වනවිට දැනට ගුවන්ගමන් නවතා ඇති බෝහෝ රටවල…