දරුවන්ගේ ඡායාරුප SOCIAL NETWORK හි පලකල හැකිද….
මේ කරනාවේදි ඔබට ඔබ කැමති දෙයක් කිරිමේ හැකියව ඇත මන්ද දරුවා ඔබගේ නිසා. නමුත් ඔබ හා මා ජිවත්වෙන ඉතාලියේ මේ සම්බන්දව ඇති නීතිමය පැතිකඩ ලිපියෙන් ගෙන එමි. තිරනයන් ඔබ සතුය. විශේසයෙන්ම මේ ගැන ලියන්න සිතුවේ යම් අය ෆේස්බුක් සමූහයන්හීද ංහායාරූප පලකරන බැවිනි. ඔබ රැකියාව කරන ස්තානයේ දරුවන්ගේ ඡායාරුප SOCIAL NETWORK එකක පලකිරිමට පෙර දෙවරක් සිතාබලන්න. යම් පුද්ගලයකුගේ අවසරයකින් තොරව ඔහුගේ ඡයාරුපයක් social network එකක පලකිරිමෙන් ඔහුගේ පුද්ගලිකත්වයට හානියක්විය හැක. එමගින් ඔහුට…