Cassa integrazione වෙනම CUD එකක්ද?

ගිය වසර දෙක පුරා ඇතිවූ COVID-19 වසංගතය නිසා බොහෝ රැකියා වල නිරත වූ අයට cassa integrazione යටතේ නිවසේ සිටීමට සිදුවිය. මේ කාලය තුලදී වැටුප් ලබා දුන්නේ INPS ආයතනය මගිනි.

එම කාලවලදී ලබා දුන් වැටුප් ඔබේ වාර්ෂික ආදායම් වලට අයිතිවේ. නමුත් ඔබට රැකියා ආයතනය මගින් ලබාදෙන Modello CUD එකේ මෙම ආදායම සදහන් නොවේ.එය වෙනම CUD එකක් ලෙස inps එකෙන් නිකුත් කරනු ලබයි. මෙය Modello Unico ලෙස INPS එකෙන් ලබා ගත යුතු වේ.ඔබේ SPID එක මගින් පහසුවෙන් online ක්‍රමයට ලබා ගැනීමටද හැකියාව ඇත.

ඔබ Cassa Integrazione සිටි අයෙකු නම් මේ පිලිබදව සැලකිලිමත් වන්න.
මෙ ගැන කලින් පලවූ ලිපිය හා CUD එක ලබා ගන්නා ආකාරය දැනගැනීමට මෙය ක්ලික් කරන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *