තාවකාලික/හදිසි ගමන් බලපත්‍ර සදහා අයදුම් කිරීම

තාවකාලික/හදිසි ගමන් බලපත්‍ර සදහා අයදුම් කිරීම

ල‍ංකාවට යාම සදහා තාවකාලික /හදිසි ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීම. 1.සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය. ඉල්ලුම් පත්‍රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න. අත්සන සදහන් කිරීම( ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.) 2. සෙන්ටි මීටර්  4.5 X 3.5 ප්‍රමාණයේ පැහැදිලි ඡායාරූප 02. 3.දැනට ඇති ගමන් බල පත්‍රය හා එහි දත්ත පිටුවේ(පිටු අංක 2 සහ…

නැතිවූ ගමන් බලපත්‍ර වෙනුවට නව ගමන් බලපත්‍රයක් අයදුම් කිරීම

නැතිවූ ගමන් බලපත්‍ර වෙනුවට නව ගමන් බලපත්‍රයක් අයදුම් කිරීම

ශ්‍රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා නව ගමන් බලපත්‍ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර වන සෑම පුද්ගලයෙකුම ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ගේ ජෛවමිතික දත්ත(ඇගිලි සළකුණු) බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ…

දරු උපත් ලියාපදිංචි කිරීම

මුල් අයදුම්පත්‍රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. දරුවාගේ උපත සිදුවී වසරකට වඩා කල්ගතවී ඇතිවිට ලිපි ගොනු තුනක් ලෙස සකස්කොට ඉදිරිපත් කල යුතුය. අයදුම්පත්‍රය පිරවීමට පෙර එහි උපදෙස් හොදින් කියවන්න. 1.නිසි ලෙස සම්පූර්ණ කරන ලද පුරවැසි අයදුම්පත්‍රය (පුරවැසි 1) හා එහි ඡායා පිටපතක්. 2 නිසි…

අවුරුදු 16 ට අඩු දරුවන් සදහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම

අවුරුදු 16 ට අඩු දරුවන් සදහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම

වයස අවුරුදු 16ට අඩු දරුවෙකුට නව ගමන් බලපත්‍රයක් අයදුම් කිරීම මුල් අයදුම්පත්‍රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. අළුත උපන් දරුවන් සදහා තාවකාලික ගමන් බලපත්‍රයක් (Stop Gap) ඉල්ලුම් කරන්නේනම් කට්ටල තුනක් අවශ්‍යවේ දරුවාද සමග මව/පියා පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය. 1. සම්පූර්ණ කරන ලද  ඉල්ලුම්පත්‍රය. කුඩා…

ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය, ඉතාලි රියදුරු බලපත්‍රය බවට පරිවර්තනය කිරීම

ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය, ඉතාලි රියදුරු බලපත්‍රය බවට පරිවර්තනය කිරීම

ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය, ඉතාලි රියදුරු බලපත්‍රය බවට පරිවර්තනය කිරීම සදහා අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීමේ සහ අයදුම් පත්‍රය බාර දීමෙන් පසු ගතයුතු ක්‍රියා මාර්ග පිළිබද උපදෙස්. 1. 2017 මාර්තු මස 7 වැනි දින සිට ආරම්භ කරන ලද රියදුරු බලපත්‍ර පරිවර්තනය කරීමට අදාල අයදුම්පත්‍ර  රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙන්ම මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයට (Lombardy,…

නව ගමන් බලපත්‍රයක් සදහා අයදුම් කිරීම

නව ගමන් බලපත්‍රයක් සදහා අයදුම් කිරීම

ශ්‍රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට රෝමයේ තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය  හරහා නව ගමන් බලපත්‍ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර වන සෑම පුද්ගලයෙකුම ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ගේ ජෛවමිතික දත්ත(ඇගිලි සළකුණු) බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ එහි…

permesso di soggiorno එක සුදානම්දැයි දැනගැනීමට.

permesso di soggiorno එක සුදානම්දැයි දැනගැනීමට.

විසීමේ බලපත්‍රය අලුත් කරාද? ඇගිලි සලකුණු දිය යුතු දිනය කවදාද? ඔබ ඉදිරිපත් කල ලියකියවිලි වල අඩු පාඩුවක් තිබෙනවාද ? මේ සියලුම දේවල් නිවැරැදි ව බලා ගැනීමට www.portaleimmigrazione.it වෙබ් අඩවියට පිවිස, එහි Area Riservata Stranieri නමින් සදහන් කොටසට ක්ලික් කර, තැපැල් කාර්‍යාලයෙන් ලබා දුන් රිසිට් පතෙහි ඇති Nome Utente (User ID) හා Password නිවැරැදිව ලබා දෙන්න….

Assenso – Minore දෙමාපියන්ගෙන් එක පාර්ශ්වයක් තම කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය

Assenso – Minore දෙමාපියන්ගෙන් එක පාර්ශ්වයක් තම කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය

අවුරුදු 14ට අඩු දරැවෙකුට සොජොර්නෝව ඉල්ලුම් කිරීමේ දී , දෙමාපියන්ගෙන් එක පාර්ශ්වයක් තම කැමැත්ත ප්‍රකාශ කරමින් දිය යුතු ලිපිය. මෙම ලින්ක් එක මගින් ඔබට එය Download කරගත හැක. https://drive.google.com

පවුලේ  සාමාජිකයන්ගේ වියදම් දරණ බවට Questura ආයතනයට ඉදිරිපත් කලයුතු  ලිපිය

පවුලේ සාමාජිකයන්ගේ වියදම් දරණ බවට Questura ආයතනයට ඉදිරිපත් කලයුතු ලිපිය

තම පවුලේ සාමාජිකයන්ගේ සියලුම වියදම් දරණ බවට Questura ආයතනයට ඉදිරිපත් කල යුතු ලිපිය. Motivi Familiari යටතෙ තම සොජොර්නෝ ව ඉල්ලුම් කරන හා අලුත් කරන පුද්ගලයන් ව්සින් මෙම ෆෝරමය ඉදිරිපත් කල යුතු අතර, පවුලේ රැකියාවෙහි නියුතු පුද්ගලයා විසින් අත්සන් කල යුතුයි. මෙය ඔබට Download කරගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න drive.google.com