ඩොකුයුමන්ට් ලීගලයිස් කිරීමේ ක්රමවේදය ඉක්මන් කිරීමේ සුදානමක්.
Forsiter Global ආයතනය විසින් පරිවර්තනය හා නීතිගත කිරීමේ ක්රියාවලිය සදහා ඔබට නව දිනයක් (ඉක්මනින් කර ගන්න ළඟ දිනයක්) ලබා දෙනු ඇත. පසුගිය දිනවලදී බොහෝ දෙනෙකුගේ documents ලැබෙන විට ‘Nulla Osta ‘ කල් ඉකුත් වී තිබිණ. කෙසේ හෝ හොද දෙයක් වෙනවා නම් අගය කල යුතුමය. ස්තූතියි Forsiter Global Services වැඩි විස්තර ඔවුන්ගේ පිටුවෙන්. Notice: Rescheduling of…