විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට තිබූ සීමා ලිහිල් කිරීමේ සූදානමක්.
රෙජිස්ට්‍රාල් ජනරාල් පී.එස්.පි.අබේවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව 2021 අංක 18 දරණ චක්‍ර ලේඛය අහෝසි වනු ඇති බවයි.අදාළ චක්‍රලේඛයට අනුව ශ්‍රී ලාංකිකයා විවාහ වීමට සුදානම් වන විදේශිකයා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට වූ සෞඛ්‍ය වාර්තාවක් ලබා ගත යුතු වේ. ඊට අමතරව අපරාධමය වරදකට සම්බන්ධ වී නොමැති බවට ආරක්ෂක වාර්තාවක් ලබා ගැනීම ද අනිවාර්ය වී තිබුණි.කෙසේ…