පිටරට ඉන්න ඔබ ඩෝලර් එවුවේ නැතිනම් වෙනදේ…

පිටරට ඉන්න ඔබ ඩෝලර් එවුවේ නැතිනම් වෙනදේ…

විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේ දී සලකා බලන කරුණු සම්බන්ධ සශෝධනයක් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටිය දී නිත්‍යනුකූල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිළිබඳ සොයා බලන බවත්…

turkish airline ගුවන් යානයට කටුනායකදි සිදුවූ දේ.

turkish airline ගුවන් යානයට කටුනායකදි සිදුවූ දේ.

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, කටුනායක ගුවන් තොටුපළේ දී පෙරේදා (03දා) දින රාත්‍රී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට පත් වී තිබේ. මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 – 300 එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. ටී.කේ.- 6050 දරන මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන…

එනකොට යන්නත් එක්ක තෙල් ගේන්න – ශ්‍රී ලංකාව විදෙස් ගුවන් සේවාවලට දන්වයි.

එනකොට යන්නත් එක්ක තෙල් ගේන්න – ශ්‍රී ලංකාව විදෙස් ගුවන් සේවාවලට දන්වයි.

රට තුළ පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන්යානාවලට යළි පිටත්වීම සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත රැගෙන එන ලෙසට අදාළ ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබෙනවා. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවේ එවන් පසුබිමක් තුළද දිනකට සාමාන්‍යයෙන් ගුවන් යානා 105 ක් පමණ දිවයිනට පැමිණ, ආපසු පිටත්ව යන බවයි….

බෝනස් යූරෝ 200 සදහා දැන් ඔබටම අයදුම්කල හැක.
|

බෝනස් යූරෝ 200 සදහා දැන් ඔබටම අයදුම්කල හැක.

Lavoratori Dipendenti ලාගේ Busta paga එකට එකතුවෙන යූරෝ 200 දීමනාව lavoro Autonomo හෝ Lavoro Domestico අයට අද සිට අයදුම් කල හැකිය. එමෙන්ම පහත සදහන් අනෙකුත් ඛාන්ඩ සදහා අයදුම්පත් යොමුකල හැක. Lavoratori Domestici Lavoratori Collaborazione coordinata e continuativa Lavoratori Stagionali Lavoratori dello Spettacolo Lavoratori Autonomi Lavoratori incaricati alle Vendite ඔබේ spid එක මගින් inps වෙබ් අඩවියට…

විදේශගමන් බලපත්‍රය සදාගැනිමට අවශ්‍යදේ
|

විදේශගමන් බලපත්‍රය සදාගැනිමට අවශ්‍යදේ

Passport එක හදාගන්නේ කොහොමද. Original ID එකයි photo copy 1යි හොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි. Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link – https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක) . උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන…

RDC ලබාගන්න ඔබ මේ පිළිබදව දැනුවත් ද?
|

RDC ලබාගන්න ඔබ මේ පිළිබදව දැනුවත් ද?

REDDITO DI CITTADINANZA e ASSEGNO UNICO UNIVERSALE. RDC ලබාගන්නා බාලවයස්කාර දරැවන් සිටින සියළුම දෙනා ASSEGNO UNICO මුදල් ලබාගැනීම සදහා අනිවාර්යයෙන්ම MODELLO AU-COM ඉදිරිපත් කල යුතුයි . තමන්ගේ Spid අංකය හෝ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කල Patronato ආයතනය මගින් මෙම සේවාව ලබාගත හැක. 2022 ජුනි මස 30 වෙනි දිනට පෙර මෙම ෆෝර්මය ඉදිරිපත් කල යුතුයි.

මේ මස 31න් පසු ගුවන් ගමන් ඇනහිටී?

මේ මස 31න් පසු ගුවන් ගමන් ඇනහිටී?

තෙල් අර්බුධය ලෝකෙන් ලංකාව ඈත් කරයි අරුන පුවත් පතින් උපුටාගන්නා ලදී. මේ මස 31 වැනිදායින් පසු කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව අනාවරණය වෙයි. ගුවන්යානා ඉන්ධන අවසන් වීම මීට ආසන්නතම හේතුවයි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරියෙකු පවසන්නේ කටුනායක ගුවන්තොටුපල සතුව ගුවන්යානා ඉන්ධන ඇත්තේ මේ මස 31 වැනිදා දක්වා…

යුරෝපය ගිලගන්නා ‘මන්කිපොක්ස්’ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සීරුවෙන්

යුරෝපය ගිලගන්නා ‘මන්කිපොක්ස්’ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සීරුවෙන්

මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය කෙරෙහි විද්‍යාඥයින්ගේ දැඩි අවදානය යොමුව තිබෙනවා. මෙම දුර්ලභ ගණයේ රෝගය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් ද කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මෙම වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවදානයකින් කටයුතු කරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ….

ඉදිරියේදි ගුවන් ගම​න් බලපත සැදිමට දිනයක් වෙන්කර ග​ත යුතුය.

ඉදිරියේදි ගුවන් ගම​න් බලපත සැදිමට දිනයක් වෙන්කර ග​ත යුතුය.

එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වන බවආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෛනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ධාරිතාව ගමන් බලපත්‍ර 2,000 පමණ වන බැවින් මෙම සේවාවන් සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණීම අනිවාර්යය බවයි. ඒ සඳහා www.immigration.gov.lk…

රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?

රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?

දවසම රස්තියාදු නොවී Passport හදාගන්න හොඳම විදිහ දැනගන්න. Types Of Sri Lankan Passports ( Passports වර්ග) සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර සාමාන්‍ය ගමන් බලපත්‍ර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර රාජකාරී ගමන් බලපත්‍ර හදිසි සහතික විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ අනන්‍යතා සහතිකය. බාල වයස්කරුවන් සඳහා වූ ශ්‍රී…