මාර්තු මස 04 අවසන් වන රියදුරු බලපත පරිවර්තනය කිරීමේ නීතිය ගැන විශේෂ නීවේදනයක්

මාර්තු මස 04 අවසන් වන රියදුරු බලපත පරිවර්තනය කිරීමේ නීතිය ගැන විශේෂ නීවේදනයක්

ඉතාලිය සහ ශ්‍රීලංකාව අතර තිබූ රියදුරු බලපත්‍ර සහයෝගීතා ගිවිසුම නැවත අලුත් කරන තුරු 2022 මාර්තු 4 සිට තාවකාලිකව අත්හිටුවනු ඇත. තානාපති කාර්‍යාලය මගින් නිකුත් කරන ලද කහ පැහැති කුවිතාන්සිය 2022 මාර්තු 4 දින ඇතුලත ඉතාලි රථවාහන දෙපාර්තමේන්තුවට බාරදිය යුතු අතර එදිනෙන් පසුව මෙහි වලංගුභාවයට තානාපති කාර්‍යාලය වග කියනු නොලැබේ.

එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට හා ලාංකීකයින්ට  කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නැහැ .

එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට හා ලාංකීකයින්ට කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නැහැ .

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟින් බිඳ වැටුණු සංචාරක ක්ෂේත්‍රය මේ වන විට ක්‍රමානුකූල වර්ධනයකට පැමිණ තිබෙනවා. මේ වසරේ මේ දක්වා සංචාරකයින් 150,000කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශ දත්ත පෙන්වා දෙනවා. කාලයක් තිස්සේ වසා දමා තිබුණු තරු පන්තියේ හෝටල් සහ සංචාරක හෝටල් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය නිසා යළිත් විවෘත වුණා. මේ අතර පුර්ණ එන්නත්කරණය ලබා…

කැමති නැද්ද ඉතාලියේ ඉඳන් ස්විස් වැඩ කරන්න?

කැමති නැද්ද ඉතාලියේ ඉඳන් ස්විස් වැඩ කරන්න?

ඔබත් ඉතාලියේ ස්විට්ස්ලන්ත දේශ සීමාවේ (බෝඩරේ) පදිංචි අයෙක් නම් ඉතාලි පුරවැසිභාවය හිමි නම් ප්‍රධාන සුදුසුකම් ඔබ සපුරා ඇත. පැයකට ස්විස් ෆ්රෑන්ක් 22 (යූරෝ 21ක් පමන) සහ මසකට අවම වැටුප ලෙස ෆ්‍රෑන්ක් 4000 (යූරෝ 3826 ක් ව​ගේ) මුදලක් ඔබට ඉපයීමට හැකි වන අතර රැකියා අවස්ථා සොයාගැනීම සඳහා රැකියා ඒජන්සි ඇත. අන්තර්ජාලය හරහාද ඔබට අයදුම් කල හැකිය….

ඉතාලියේ මුව ආවරන නීතිය වෙනස් වේ.

ඉතාලියේ මුව ආවරන නීතිය වෙනස් වේ.

අද සිට මුඛ ආවරණ (mascherine) ඉවතට? අද සිට එළිමහනේදී මුඛ ආවරණ පැලදීම අනිවාර්ය නොවන අතර ඔබ සතුව තබා ගැනීම පමණක් ප්‍රමානවත් වනු ඇත. නමුත් සෙනග ගැවසෙන එළිමහනේදී ඔබ මුඛ ආවරණ පැලදිය යුතු වේ. මාර්තු 31 දක්වා ආවරණ වූ සියලුම (luoghi chiusi ) ස්ථාන සදහා තවදුරටත් මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර ඇත.

වාහනයක්  අඩුමුදලකි​න් රක්ෂණය (Assicurazione) කරන ආකාර​ය
|

වාහනයක් අඩුමුදලකි​න් රක්ෂණය (Assicurazione) කරන ආකාර​ය

අපි හැමෝගෙම බලාපොරොත්තුව අපේම ගෙයක් අපේම වාහනයක් අරන් ලස්සනට ජීවත් වෙන්න. ගෙයක් ගැනීම කෙසේ වෙතත් ඉතාලියේ වාහනයක් ගැනීම නම් අමාරු කාර්‍යයක් නෙවේ. රියදුරු බලපත්‍රය පරිවර්තනය කරගෙන හෝ අලුතින් අරගෙන මාස 3/4 පඩියකින් ඔබේ වාහන සිහිනය සැබෑ කරගන්න ඉතාලියෙදි ඔබට පුලුවන්. එසේ නොමැති නම් නොමිලේම පාවිච්චි කල වාහනත් සොයා ගැනීමේ හැකියාවත් තිබෙනවා. වාහනේ ඔබේ නමට හරවගෙන…

නැවතත් වෙනස්වන Green pass

නැවතත් වෙනස්වන Green pass

ඉතාලිය තුල නැවත වරක් Green pass නීතිය යාවත්කාලීන කර ඇත. Green Pass නොමැතිව ලබා ගත හැකි සේවාවන් ලෙස Alimentare e prima necessità ආහාර සහ අත්‍යවශ්‍ය භාන්ඩ වෙලද සැල් (super market, mini market, පොලවල්) Sanitario රෝහල් ෆාමසි වෛද්‍ය සේවා Veterinario සතුන් සදහා වෛද්‍ය පහසුකම් Di Giustizia උසාවි,නීති සේවා,( අත්‍යවශ්‍ය සේවා) සාමාන්‍ය සේවා සදහා Green pass Base…

විදෙස්ගතව සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නව නීරෝදාය​න ක්‍රමවේදය [2022 පෙබරවාරි සිට]

විදෙස්ගතව සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නව නීරෝදාය​න ක්‍රමවේදය [2022 පෙබරවාරි සිට]

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සහිතව නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ. ඉකුත් මාස හයක කාලය තුළ කොවිඩ් මර්ධන එක් එන්නතක් ලබාගෙන කොවිඩ් ආසාදනය වූ සංචාරකයන් හා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සලකනු ලබන බව එම මාර්ගෝපදේශ සංග්‍රහයේ…

කොට කොලය… ඇඟිලි සලකුණු… ලංකාව… ඉතාලි පොත.
|

කොට කොලය… ඇඟිලි සලකුණු… ලංකාව… ඉතාලි පොත.

කොට කොලය, ඇඟිලි සලකුණු, ලංකාව, ඉතාලි පොත,අපේ අයට හරිම ප්‍රශ්ණයක් තමා මේ ඉහත මාතෘකා. විසිමේ බලපත්රය හෙවත් Permesso di Soggiorno එකේ කාලය ඉක්මවීම නිසා දීර්ඝ කරගැනීමට අයදුම් කරාට පස්සේ ලංකාව යන්න තියෙන හදිස්සිය. ඒක වලංගුව තියෙද්දි ඔහේ ඉන්නවා. අවලංගු වෙන්න ආසන්නයේදී හෝ අවලංගු වුනාට පස්සේ තියෙන්නේ මාර තදියමක් ලංකාවට යන්න, යුරෝපයට යන්න. ඒ වගේම තමා…

Cann_abis (ගං_ජා) වලින් කෝවිඩ් පරදීද?

Cann_abis (ගං_ජා) වලින් කෝවිඩ් පරදීද?

ඇමරිකා එක්සත් ජනපදයේ ‘Oregon State Universityහි වෛද්‍යවරුන් පිරිසක් විසින් කරන ලද නවතම පරීක්ෂණ වාර්තාවක් Journal of Natural Products” හි පලකර තිබේ.මෙහි සදහන් කර ඇත්තේ ca_nnabis (කං_සා හෙවත් ගං_ජා ) වලින් ඇති කරන බලපෑම නිසා කොරෝනා වෛරසයට ශරීරය තුලට ඇතුලුවීමට ඇති හැකියාව අවම කරන බවය. කං_සා තුල ඇති රසායනික ප්‍රතිදේහ වන l’acido cannabigerolico (Cbga) සහ l’acido…

Omicron ප්‍රභේදය කොරෝනා වසංගතයේ අවසානයද?

Omicron ප්‍රභේදය කොරෝනා වසංගතයේ අවසානයද?

COVID-19 වසංගතය නිසා වසර ගණනාවක් පුරා මුලු ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. තුන්වන එන්නත් මා​ත්‍රා ලබා ගත්තද දිනපතා බොහෝ පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වෙති. සෞඛ්ය ආයතන පවසන්නේ එන්නත් ලබාගත් පුද්ගලයින් වෙත වෛරසය මගින් ඇති කරන බලපෑම අඩු බවය. එන්නත් මාත්‍රා ප්‍රමාන​ය වැඩිවන තරමට වෛරසයට කලහැකි බලපෑම් අවම වෙනබව ඔවුන් පවසයි. Matteo Bassetti (direttore della…