ඉතාලියට පැමිනීමට ඔක්තෝබ​ර් 25 වනදා දක්වා තිබු නීතිය වෙනස් වෙයි.

ඉතාලියට පැමිනීමට ඔක්තෝබ​ර් 25 වනදා දක්වා තිබු නීතිය වෙනස් වෙයි.

2021 ඔක්තෝබර් 25 වෙනිදා දක්වා ඉන්දියාව,බංග්ලාදේ​ශ්, බ්‍රසිලය හා ශ්‍රී ලංකාවට තිබු ගුවන් තහනම ඉවත්කලා ඔබට මතක ඇති. එය තව දුරටත් දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ග කර තිබේ. ඒ අනුව ඔබට ලංකාවේ සිට ඉතාලියට පැමිනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව ලංකාවේ සිටින ඔබට, ලංකා​වෙන් පිටත්වීමට පැය 72 ක් තුල කරන ලද PCR වාර්තාව EU Digital Passenger…

Amazon ආයතනයේ රැකියා වලට අයදුම් කරන්නේ කොහොමද?

Amazon ආයතනයේ රැකියා වලට අයදුම් කරන්නේ කොහොමද?

ඇමසන් ආයතනයේ රැකියා සදහා අයදුම්කල හැකි ඒජන්සි කිහිපයක්ම ඉතාලිය තුල තිබෙනවා.ඒ අතරින් එක් ආයතනයක් තමයි Adecco කියන්නේ. මේ වෙද්දි Amazon ආයතනයේ පුරප්පාඩු කිහිපයක් තිබෙන බව Adecco ආයතනයෙන් දැනුම් දුන්නා.දෙවෙනි චායාරූපයෙන් Amazon මැගසින් තිබෙන ප්‍රදේශ බලාගන්න පුලුවන්.ඔබත් ඒ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන කෙනෙක් නම් මේ සදහා Online ඇප්ලිකේශන් ෆෝම් එක පුරවන්න. මේ වෙද්දි රැකියාවක් කරන කෙනෙක්…

විදේශ රැකියා කරන අයට සුබ ආරංචියක් – ලංකාවට මුදල් එවන්න ලේසි ක්‍රමයක් රජයෙන් හදුන්වාදෙයි.

විදේශ රැකියා කරන අයට සුබ ආරංචියක් – ලංකාවට මුදල් එවන්න ලේසි ක්‍රමයක් රජයෙන් හදුන්වාදෙයි.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් සහ මුදල් එවන ක්‍රමවේද වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් නව ජංගම දුරකතන මෘදුකාංගයක් (මොබයිල් ඇප්ලිකේෂන්) හඳුන්වා දී ඇත. විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා සහ අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනිමින් නව ප්‍රේෂණ ක්‍රමවේද සහ අඩු පිරිවැයක් සහිතව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ…

දික්කසාදයක් තිබෙන කෙනෙක් නම් මේ ලිපිය නැතිනම් වීසා ලැබෙන්නේ නෑ.
|

දික්කසාදයක් තිබෙන කෙනෙක් නම් මේ ලිපිය නැතිනම් වීසා ලැබෙන්නේ නෑ.

ෆමිලියාරෙ වීසා මගින් ඉතාලියෙ සිටින තම සැමියා/බිරිඳ ලඟට යාමට බලන් හිටි අයට අළුතින් ප්‍රශ්ණයක් මතු වෙලා. ඇත්තටම මේ ප්‍රශ්ණය මතුවෙලා තියෙන්නෙ දෙවන වරට කල විවාහයක් මගින් ෆමිලියාරෙ වීසා අයදුම් කල අයටයි. (පලමු සහ එකම විවාහයක් පමණක් කර ගත් අයට මෙය අදාල නොවන බව මතක තබා ගන්න) VFS ආයතනයට අවශ්‍යයි පලමු විවාහයේ දෙදෙනා තව දුරටත් කිසිම…

ශ්‍රී ලංකාවේ  එන්නත ග​ත් අය Green Pass ගන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ එන්නත ග​ත් අය Green Pass ගන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාලි එම්බසිය මගින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ශ්‍රී ලංකාවෙන් හෝ මාලදිවයිනෙන් ලබා ගත් පහත සදහන් එන්නත් සදහා ඉතාලියේදී Green Pass අනුමැතිය ලබාගත හැක. ෆයිසර් Pfizer මොදෙර්නා Moderna ජොන්සන් ඇන්ඩ් ජොන්සන් Johnson & Johnson කොවිශීල්ඩ් Covishield R-COVI අස්ත්‍රාසෙනෙකා (COVID-19FLOCRUS AstraZeneca) ඉහත සදහන් එන්නත් ලබා ගත් අය තමා පදිංචි ප්‍රදේශයේ ඇති ASL එකට…

විදුලි / ගෑස් බිල් ඉහලට

විදුලි / ගෑස් බිල් ඉහලට

ඔක්තෝබර් 1 දා සිට බලපැවැත්වෙන පරිදි ඉතාලියේ ව්දුලි සහ ගෑස් පාරිභෝජන බිල්පත් රජයේ අනුමැතියකින් තොරව ඉහල දමා ඇත. විදුලි බිල්පත් 30% පමණ වැඩිවෙන අතර ගෑස් බිල්පත් 15% ලෙස දළ වශයෙන් ගණන් බලා ඇත. මෙමගින් උපයා ගන්නා ආදායම යූරෝ මිලියාර්දි 3 පමණ වේ. සෑම පවුලක්ම වාර්ශිකව විදුලිය සදහා යූරෝ 180 ක්ද ගෑස් සදහා යූරෝ 170 වැඩියෙන්…

ඔක්තෝබර් 01 සිට විදෙස්ගතව සිට ලංකාවට පැමිනෙන අයට නව මාර්ගපොදේ​ශ

ඔක්තෝබර් 01 සිට විදෙස්ගතව සිට ලංකාවට පැමිනෙන අයට නව මාර්ගපොදේ​ශ

දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවන ලද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්මවා ඇති අදාළ ගුවන් මගීන් මෙරටට පැමිණිමට පෙර අදාළ රටේදී පැය 72 ක් ඇතුලත සිදුකරන ලද PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී…

රට විරුවන්ටත් PCR පැය තුනකින්. මෙවර හොටෙල් නිරෝදායනය අවසන්.

රට විරුවන්ටත් PCR පැය තුනකින්. මෙවර හොටෙල් නිරෝදායනය අවසන්.

කටුනායක ගුවන්තොටුපල PCR පරීක්ෂණාගාරය අද (23) විවෘත කෙරුණා . පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි. මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරෙනවා. ඒ අනුව කටුනායක 18 කනුව ප්‍රදේශයේ පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත්…

කූඨ ලෙස සකස් කළ වීසා මගින් ‘ඉතාලි යාමට තැත් කළ’ දෙදෙනෙක් හසුවේ

කූඨ ලෙස සකස් කළ වීසා මගින් ‘ඉතාලි යාමට තැත් කළ’ දෙදෙනෙක් හසුවේ

කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා මගින් ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද (21) අලුයම කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් වෙත මොවුන් දෙදෙනා ඉදිරිපත් කළ ලියකිවිලි පිළිබඳ මතු වූ ගැටලු කීපයක් නිසා ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ…

ඉතාලියේ සියලුම සේවකයින්ට Green Pass අනිවාර්ය කරයි.

ඉතාලියේ සියලුම සේවකයින්ට Green Pass අනිවාර්ය කරයි.

ඔක්තෝම්බර් 15 දා සිට රාජ්‍ය පරිපාලනයේ සහ පෞද්ගලික අංශයේ සියලුම සේවකයින් සඳහා ග්‍රීන් පාස් අනිවාර්ය කිරීමට තීරනය කර තිබේ. මෙම තීරනය ඉතාලියේ හදිසි නීතිය අවසන් වන දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වේ. මහේස්ත්‍රාත් වරුන්ට බැංකු සේවකයින් ගෘහ සේවකයි​න්, Badante  රැකි​යා කරන අය සද​හා විදුලි කාර්මීකයි​න් ජල නල කාර්මීකයි​න් ඇමති වරුන්​ට නගර සභා සේවකයින් ආණ්ඩුකාරවරුන් ප්‍රාදේශීය සභා…