නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතරවෙයි.

නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතරවෙයි.

කොවිඩ් අවදානම් තත්වයත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට බලහත්කාරයෙන් යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් රජය එම තත්වය පාලනය කිරීමට වහාම මැදිහත් වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී විදේශයන් හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයයින් ගුවන්තොටුපොළේදී සිදුකෙරෙන කොවිඩ් පරීක්ෂණයෙන් අනතුරුව හෝටල් වෙත යොමුකිරීමේ තොරව පැය කිහිපයක් තුළ මුදාහැරීමට තීරණය කර ඇති බව…

විදේශයන්හි සිට මෙරටට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් දෙකක්

විදේශයන්හි සිට මෙරටට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් දෙකක්

කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන ‍ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම ඩොලරයකටම පවතින මිලට වැඩිපුර රුපියල් දෙකක මුදලක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි. ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි – මුදල් අමාත්‍යංශය

පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි – මුදල් අමාත්‍යංශය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට නව සීමා පනවා නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම සිදු කර ඇත්තේ ආනයනකරුවන් සඳහා පමණක් බවයි අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව තමන් ආපසු මෙරටට පැමිණීමේදී වෙනදා මෙන් ටොෆි,…

අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ ප්‍රබලතම අභියෝගයයි – අගමැති

අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ ප්‍රබලතම අභියෝගයයි – අගමැති

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉතාලියේ බොලොඤ්ඤාහි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනයේ පළමු සැසිය අමතමිනි. සිය දේශනයේදී අග්‍රාමාත්‍යවරයා 20 වසරකට පෙර සිදුවු සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම ද සිහිපත් කළේ ය. අග්‍රාමාත්‍යවරයා පැවසූවේ, වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් එම සිදුවීම සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වන බවයි. ආර්ථික…

අගමැති ඉතාලියට

අගමැති ඉතාලියට

ඉතාලියේ සංචාරයක නිරතවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (10) අලුයම පිටත්ව ගියහ. ගරු අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයේ දී ජී20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම ඇතුළු රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතය. මෙ​ය යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ…

permesso di soggiorno එක ලංකාවේ දි කාල​ය අවසන්​වූ අයට එන්න පුලුවන් ද?
|

permesso di soggiorno එක ලංකාවේ දි කාල​ය අවසන්​වූ අයට එන්න පුලුවන් ද?

මේ දිනවල හැමොම හොයන කොලේ ඉවර​වු (permesso di soggiorno එක ලංකාවේ දි කාළය අවසන් උන අයට) එන්න පුලුවන්ද? දැනුවත් කිරිමක් පමනි. තීරනයන් ඔබ සතුය. පසුගිය සති අන්තයේ අසන්න ලැබුන මේ පුවත නිසා ලංකාවේදි තමන්ගේ රැදිසිටිමෙ බලපත අවසන්වූ අය​ට මහත් අස්වැසිල්ලක් විය. නමුත් අදවන විට එහි ගැටලූ කිහිපයක් පැන නැගි ඇති නිසාත්, කනට වැටුනු කරුනු කිහිපයක්…

ශ්‍රි ලංකාව ඇතුලු රටවල් කිහිපයකට පන​වා තිබු ගුවන් තහනම ඉවත් කෙරේ. – කා හටද ඉතාලියට ඇතුල් වීමට හැකියා​ව තිබෙන්නේ?

ශ්‍රි ලංකාව ඇතුලු රටවල් කිහිපයකට පන​වා තිබු ගුවන් තහනම ඉවත් කෙරේ. – කා හටද ඉතාලියට ඇතුල් වීමට හැකියා​ව තිබෙන්නේ?

2021 අප්‍රියෙල් මාසයේ ඉන්දීයාව,බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල් වල සිට ඉතාලියට ඇතුල් වීමට පනවා තිබූ ගුවන් තහනම ඊයේ දිනයේ නිකුත් කල විශේශ ගැස​ට් පත්‍රය මගින් ඔක්තෝබර් මස 25 තෙක් අවලංගු කරන ලදී. ඔක්තෝබර් 25 න් පසුව කුමන තීරනයක් ගනීවිදැයි සිතිය නොහැක. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ඔබටත් අවසර ගැනීමකින් තොරව ඉතාලියට ඇතුල් වීමට අගෝස්තු…

විදේශ ගත වන අය සදහා එන්නත ලබාගත් බවට ලැබෙ​න සහතික පත ලබාගත හැක්කේ මේ ආකාරයටයි.

විදේශ ගත වන අය සදහා එන්නත ලබාගත් බවට ලැබෙ​න සහතික පත ලබාගත හැක්කේ මේ ආකාරයටයි.

එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත. https://covid-19.health.gov.lk/certificate/ Click here to access the link වෙත පිවිසීමෙන් පසු අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් එම සහතිකය ලබා ගතහැකිය. දැනට මෙම සහතිකය නිකුත් කෙරෙන්නේ විදෙස්ගත වන අය සඳහා පමණි.

Green pass එකෙන්  ඉතාලියේ කල හැකි  දේවල්
|

Green pass එකෙන් ඉතාලියේ කල හැකි දේවල්

අගොස්තු 6 වනදා සිට ඉතාලියේ ඔබට Green pass නැතිව බොහෝ ස්තානවල සේවා ලබාගත නොහැක.මේවා නම්, ආපනශාලා වල ඉදගෙන ආහාර ගැනීම Discoteca Piscina e palestra ( ගෘහස්ථ පොදු පිහිනුම් තටාක හා කාය වර්ධන මද්‍යසථාන Museo(කෞතුකාගාර ) Congressi e fiere (සම්මන්ත්‍රන සහ වෙලද සේවා මද්‍යසථාන ( Cerimonie (විවාහ උත්සව සහ වෙනත් උත්සව ) යුරෝපයේ සංචාරය පාසල් ගුරුවරුන්,…

RDC (Reddito di Cittadinanza) සහ  ASSEGNO UNICO PER FIGLI

RDC (Reddito di Cittadinanza) සහ ASSEGNO UNICO PER FIGLI

ඔබ Reddito di Cittadinanza ලබා ගන්නා රැකියා විරහිත කෙනෙක් නම් (Disoccupato) ඔබට අලුතෙන් හදුන්වා දුන් Assegno Unico per Figli සදහා වෙනම ඉල්ලුම් කරන්න බැහැ. Inps වෙබ් අඩවියේ සදහන් කර ඇති පරිදි RDC ලබා ගන්නා අයටත් මෙම දීමනාව ලැබෙනවා (Compatibile con Reddito di Cittadinanza) නමුත් මෙම දීමනාව ලැබෙන්නේ Reddito di Cittadinanza යටතේ. පලමු දීමනාව අගෝස්තු මාසයට…