අගොස්තු 6 වනදා සිට ඉතාලියේ ඔබට Green pass නැතිව බොහෝ ස්තානවල සේවා ලබාගත නොහැක.මේවා නම්,

  • ආපනශාලා වල ඉදගෙන ආහාර ගැනීම
  • Discoteca
  • Piscina e palestra ( ගෘහස්ථ පොදු පිහිනුම් තටාක හා කාය වර්ධන මද්‍යසථාන
  • Museo(කෞතුකාගාර )
  • Congressi e fiere (සම්මන්ත්‍රන සහ වෙලද සේවා මද්‍යසථාන (
  • Cerimonie (විවාහ උත්සව සහ වෙනත් උත්සව )
  • යුරෝපයේ සංචාරය

පාසල් ගුරුවරුන්, සේවක මන්ඩල සහ විශ්වවිද්යාලය සිසුන් සදහා Green pass අනිවාර්ය අතර පාසල් සිසුන් සදහා අනිවාර්ය කර නැත. සැප්තැම්බර් 2 සිට දුම්රිය, නැව් සහ ගුවන් ගමන් සදහා ද මෙය අනිවාර්ය වේ. නමුත් Metro සහ නාගරික බස් සේවා සදහා මෙය අවශ්ය නොවේ. එන්නත ලබා නොමැති අයට Green pass එක ලබා ගැනීමට Farmacia මගින් PCR කල හැකි අතර එහි වලංගු භාවය පැය 48 කි. මෙය සදහා

  • වැඩිහිටියන් සදහා යූරෝ 15
  • ලමයින් සදහා යූරෝ 8

උපරිම මිලක් රජය මගින් තීරනය කර ඇත. Covid-19 වැලදුනු රෝගීන් සදහා Green pass සහතිකය යම් කාලකයට ලබා ගත හැක. මේ සදහා එන්නත ලබා ගැනීම අනිවාර්ය නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here