ඉතාලියේ කාර්‍යබහුල ජිවිතයක් ගතකරන සැමදෙනෙක්ටම postaleට යම් අවශ්‍යතාවකට ගියවිට තමන්ගේ වාරය එනතුරු අංකයක් ලබාගෙන බලාසිටිමට සිදුවේ. මෙයට කදිම
විසදුමක් ඔවුන්ලබා දි ඇත. දැනටමත් මේ ගැන බෝහෝ අය දන්නවා ඇති. නොදන්නා අයගේ දැනගැනිමට.

Uffico postale app එක හරහා ඔබේ කාළය ඉතුරු කරගනිමින් රස්තියාදුව​ක් නොමැතිව ඔබට ඔවුන්ගේ සේවය ලබාගත හැකිය. ඔබගේ ජංගම දුරකතනයට මෙ​ම APP එ​ක භාගත කරගෙන පහසුවේන් වේලවක් වෙන්කරගත හැකිය.
ඔබ සිටින නගරයේ ඔබ අසල ඇති uffico postale ඇති via එක සොයාගන්න app එකෙන් ඉන්පසුව. දිනය හා වේලාව වෙන්කරගන්න. App එකේ ඉහල ඔබ ලාබාගත්ත ඇපොයිමන්ට් එක ඔබට දිස්වේ. ආදළ දිනයේ ඔබ ufficio postale ඇතුල්වි ඔබගේ ඇපොයිමන්ට් එකේ QR code එක ඔබ ඇපොයිමන්ට් ලබාගන්න මැශිමට ඇතුල්කරන්න.

SPID ගිණුමක් සදාගැනිමට ද මෙයින් ඔබට දිනයක් වේළාවක් වෙන්කරගත හැකිය. කිසිදු රස්තියාදුව​ක් නොමැතිව ඔබට මෙය සිදුකරගත හැක. මේ සියලුදේහි ඡායාරූප මෙහි ඇත.මෙය ඉතාම පහසු කටයුත්තකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here