COVID-19 (කොරොනා ) එන්නතෙන් පෙනහලූ වලට වෙන දේ

ඇමරිකා එකසත් ජනපදයේ Maryland ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක් සහ සෞඛ්‍ය අංශ එකතු වී කරන ලද පරීක්ෂණයක ප්‍රථිපලයක් මගින් තහවුරු කරගෙන ඇත්තේ Covid-19 එන්නත මගින් පෙනහලු වෙතකරන ධනාත්මක බලපෑම් ඉතා ඉහල බවයි.

Covid-19 මගින් සිදුවූ බොහෝ මරන වලට හේතුන් වූයේ අධ්ක නිව්මෝනියා තත්වයයි. පෙනහලු මත සෙම ස්තර තැන්පත් වීම ස්වසන අපහසුතා ඇති කරන අතර මෙහි උපරිම අවස්තාව අධ්ක නිව්මෝනියාවයි.

Maryland ප්‍රාන්තයේ Bel Air හි වාසය කරන බෝවන රෝග පිලිබද විශේෂඥවරයකු වන Faheem Yunus මේ පරීක්ෂණය සදහා මූලිකත්වය ගෙන ඇත. ඔහුගේ twitter ගිනුමේ පලකරන ලද පහත සදහන් x ray (radiografie) මගින් එන්නත ලබාගත් Covid-19 ආසාදිතයෙකුගේ පෙනහලු වල තත්වය සහ එන්නත ලබා නොගත් Covid-19 ආසාදිතයෙකුගේ පෙනහලු වල තත්වය සංසදනාත්මකව පෙන්වා ඇති අතර පැහැදිලි වෙනස්කම් දැකගත හැකිවේ.

මේ ලිපිය ඔබ වෙත ඉදිරිපත් ක​ලේ කෝවිඩ් සදහා ලබාදෙන එන්නත ලබාගැනීම අධෛර්යමත් කිරීමට නො​වේ. යම් කිසි එන්නතත් ලබා ගැනීම හෝ නොගැනීමට ඔබගේ අයිතිවාසි කමකි.එමෙන්ම ඔබත් අනෙකාගේ අයිතිවාසිකම් සදහා ගරුකරන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *