විදේශගත ඔබෙ සහය මහ බැංකුව ඉල්ලයි.

විදේශගත ඔබෙ සහය මහ බැංකුව ඉල්ලයි.

මහ බැංකුව විදෙස්ගත ලාංකිකයින්ගෙන් උදව් ඉල්ලයි විදේශ විනිමය සංචිත පහල වැටීම නිසා ජනතාව මුහුණදෙනු ලබන දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා. එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි බෙහෙවින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන…

ශ්‍රී ලංකාවට හදිසි වෛද්‍ය පහසුකම් ලබා ගන්න ඉතාලිය පෙරට එයි.

ශ්‍රී ලංකාවට හදිසි වෛද්‍ය පහසුකම් ලබා ගන්න ඉතාලිය පෙරට එයි.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ඉතාලිය ශ්‍රී ලංකා රජයට හදිසි ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 125 ක මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බ කොළබ පිහිටි ඉතාලි තානපති කාර්යාලය නිවේදනය කර සිටියේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඉතාලි ද්විපාර්ශ්වීක හදිසි අරමුදල හරහා මෙම දායකත්වය ලබාදෙන බවයි ඉතලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්…

Ministero dell’interno වෙබ් අඩවිය යාවත්කාලීන වෙද්දි ෆැමිලියාර්, සනතොරියා සදහා අයදුම් කල අයට මොකද වෙන්නේ?

Ministero dell’interno වෙබ් අඩවිය යාවත්කාලීන වෙද්දි ෆැමිලියාර්, සනතොරියා සදහා අයදුම් කල අයට මොකද වෙන්නේ?

2022 අප්‍රේල් මාසයේ 22 දින සිට 2022 මැයි 10 දින දක්වා Ministero dell’interno වෙබ් අඩවියේ sportello unico වෙබ් පිටුව යම් සේවා සඳහා තාවකාලිකව අත්සිටවනු ඇත. 2022 මැයි 11 වන දින සිට අලුත් කරන ලද ක්‍රමවේදයන් යටතේ පහත සදහන් සේවා යාවත්කාලීන කරන බව වෙබ් අඩවියේ සඳහන්ය. Invio di istanze nulla Osta al lavoro සහ Ricongiungimento Familiare…

මිලානෝ නුවර කොන්සල් ජනරාල් ධූරය බන්දු සමරසිංහට

මිලානෝ නුවර කොන්සල් ජනරාල් ධූරය බන්දු සමරසිංහට

උපුටා ගැනීම Neth fm වෙබ් අඩවියෙනි. සත්‍ය අසතයතාවය ඔබම තීරනය කරන්න. ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොනසල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ පත්කර ඇතැයි වාර්තා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත් කිරීම සිදුකර ඇති බව ද වාර්තා වුණා. මීට පෙර මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ නම් කෙරුණා….

විදෙස්ගතව සිටින් ශ්‍රී ලාංකීකයින්ට දැනුම්දීමක්

විදෙස්ගතව සිටින් ශ්‍රී ලාංකීකයින්ට දැනුම්දීමක්

රට වෙනුවෙන් ඩොලර් දෙන්න – මහ බැංකු අධිපතිගෙන් ගිණුම් තුනක් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් පරිත්‍යාග කිරීම වෙනුවෙන් විශේෂ ගිණුම් කිහිපයක් මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශට පත්කර තිබේ. එසේ ලැබෙන ඩොලර් ශ්‍රී ලංකා ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ආනයන වෙනුවෙන් යොදා ගන්නා බවත්…

ඔබ ඉතාලියේ පුරවැසිභාවය ල​බා ගත යුත්තේ  ඇයි?

ඔබ ඉතාලියේ පුරවැසිභාවය ල​බා ගත යුත්තේ ඇයි?

මෙම වසරේ ලොව බලවත්ම ගමන් බලපත්‍ර අතර ඉතාලිය 3 වන ස්ථානය (එක් එක් ඉන්ඩෙක්ස් එක අනුව සුලුවෙනස්කමක් සිදුවිය හැක) හිමිකර ගෙන ඇත. ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව ගමන් කල හැකි රටවල් ගණන 189 කි. පලමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ ජපානය සහ සිංගප්පූරුවයි. මෙම රටවල පුරවැසියන්ට වීසා නොමැතිව රටවල් 192කට සංචාරය කල හැකි අතර 2වන ස්ථානයේ…

ඉතාලියේ ඉපදුන දරුවන්ට ඉතාලි පුරවැසිභාවය?
|

ඉතාලියේ ඉපදුන දරුවන්ට ඉතාලි පුරවැසිභාවය?

ඔබේ දරුවන්ටත් Cittadinanza Italiana ලබා ගන්න කැමති ද? මේ දිනවල ඉතාලි පාර්ලිමේන්තුව උනුසුම් වී ඇත. එයට හේතු වී ඇත්තේ විදේශික දරුවන් හට ඉතාලියේ Cittadinanza ලබාදීමට අනුමැතිය ගැනීම වෙනුවෙනි. මේ වනවිට තිබෙන නීතිය අනුව ඉතාලියේ උපත ලැබූවත් Cittadinanza ලබා දීමට බොහෝ නිර්නායකයන් සලකනු ලබයි. වයස 18 ලැබූවත් Residenza නොමැති වීම, වෙනත් රටක අධ්‍යාපනය ලැබීම වැනි හේතූන්…

ඉතාලියේ අද්‍යාපනය ලැබීමට අවස්තාවක් [ස්ටුඩන්ට් වීසා]
|

ඉතාලියේ අද්‍යාපනය ලැබීමට අවස්තාවක් [ස්ටුඩන්ට් වීසා]

ඉතාලියේ Calabria විශ්ව විද්‍යාලය, උපාධි අපේක්ෂක හෝ උපාධි (මාස්ටර් හෝ වෘත්තීය ශාස්ත්‍රපති) සඳහා විදේශීය සිසුන්ට (යුරෝපීය සංගමයෙන් පිටත සිට) පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 120ක් ප්‍රදානය කරනු ඇත. කැලබ්‍රියා විශ්ව විද්‍යාලය Università della Calabria යනු ඉතාලි පොදු විශ්ව විද්‍යාලයකි. Cosenza හි පිහිටා ඇති මෙම විශ්ව විද්‍යාලය 1972 හි ආරම්භ කරන ලදී. එහි දැනට සිසුන් 26,500 ක්…

2022 වසරේ ඔබට ඉතාලියෙ​න් ලබා ගන්න පුලුවන් දීමනා මොනවාද?

2022 වසරේ ඔබට ඉතාලියෙ​න් ලබා ගන්න පුලුවන් දීමනා මොනවාද?

2022 වර්ෂයේ අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහන පිලිබදව මේ ලිපියෙන් කතාකරන්නෙ. හැබැයි මේ සහන ලබා ගන්න ඔබ ISEE එක සාදාතිබීම අනිවාර්යයි. Assegno Unico මීට පෙර තිබුනු Assegno Nucleo Familiare, Bonus bebè සහ Bonus Mamma වෙනුවෙන් අලුතෙන්ම හදුන්වා දුන් දීමනාව තමා Assegno unico කියන්නෙ. මේක ඉතාලියේ ජීවත් වෙන සහ අධ්‍යාපනය ලබන වයස 21 දක්වා දරුවන්ට ලබාදෙනව. ඔබේ…

උණඩියල් ක්‍රමයට සල්ලියවන අයට වැඩ වරදින ලකුනු

උණඩියල් ක්‍රමයට සල්ලියවන අයට වැඩ වරදින ලකුනු

නාඳුනන පුද්ගලයන් හරහා විදේශ මුදල් මෙරටට එවීම ඊට අදාළ පාර්ශ්වකරුවන්ට දැඩි නීතිමයඅවදානමක් ගෙන දෙන්නක් බවක් බවට ආරක්ෂක අංශ අනතුරු අඟවයි.විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට මුදල් එවීමේදී මැදිහත්කරුවන් යොදා ගනිමින් උණ්ඩියල් ක්‍රමය අනුගමනය කරනු ලැබුවද, එය මේ වන විට මෙරට ආරක්ෂක අංශවල දැඩි අවදානයට ලක්ව තිබේ.අදාළ උණ්ඩියල් ක්‍රමය යොදා ගනිමින් බොහෝවිට විදේශ මුදල් හුවමාරුව සිදුවුවද, එහි නියෝජිත…