අවුරුදු 18 දී CITTADINANZA ITALIANA
| |

අවුරුදු 18 දී CITTADINANZA ITALIANA

අවුරුදු 18 දී CITTADINANZA ITALIANA ගන්නෙ කොහොමද? La Legge n. 91 del 5 febbraio 1992 (art. 4 2° comma) ඉතාලියේ ඉන්න අවුරුදු 18 දරුවන්ට Cittadinanza Italiana එක ලබා ගන්නෙ කොහොමද කියල ඔබට මේ ලිපියෙන් දැන ගන්න පුලුවන්. උපත දරුවා ඉතාලියේ උපත ලබා තිබිය යුතුයි. Residenza දරුවා උපන් දා සිට ඉතාලිය ඇතුලත අඛණ්ඩව ස්ථීර පදිංචිය අවුරුදු…

කූඨ ලෙස සකස් කළ වීසා මගින් ‘ඉතාලි යාමට තැත් කළ’ දෙදෙනෙක් හසුවේ

කූඨ ලෙස සකස් කළ වීසා මගින් ‘ඉතාලි යාමට තැත් කළ’ දෙදෙනෙක් හසුවේ

කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා මගින් ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද (21) අලුයම කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් වෙත මොවුන් දෙදෙනා ඉදිරිපත් කළ ලියකිවිලි පිළිබඳ මතු වූ ගැටලු කීපයක් නිසා ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ…

ඉතාලියේ රැකියාවක් කරන ඔබට නිවාඩු කීයක් හිමිද?

ඉතාලියේ රැකියාවක් කරන ඔබට නිවාඩු කීයක් හිමිද?

අපි හැමෝම ආසයි නිවාඩු වලට, හැබැයි ඒවා පඩි සහිත නම් ඔබ වඩාත් කැමතියි නේද? ඉතාලියේ නිවා​ඩු වර්ග මේ විදියට සකස් වෙලා තියෙන්නෙ, රතු නිවාඩු ජනවාරි 1 සහ 6 පාස්කු ඉරිදා සහ සදුදා අප්‍රියෙල් 25 මැයි 1 අගෝස්තු 15 නොවැම්බර් 1 දෙසැම්බර් 8, 25, 26 යන දින වලට අමතරව ඔබේ ප්‍රදේශයේ අනිවාර්ය නිවාඩු දවසත් රතු නිවාඩු…

ඉතාලියේ සියලුම සේවකයින්ට Green Pass අනිවාර්ය කරයි.

ඉතාලියේ සියලුම සේවකයින්ට Green Pass අනිවාර්ය කරයි.

ඔක්තෝම්බර් 15 දා සිට රාජ්‍ය පරිපාලනයේ සහ පෞද්ගලික අංශයේ සියලුම සේවකයින් සඳහා ග්‍රීන් පාස් අනිවාර්ය කිරීමට තීරනය කර තිබේ. මෙම තීරනය ඉතාලියේ හදිසි නීතිය අවසන් වන දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වේ. මහේස්ත්‍රාත් වරුන්ට බැංකු සේවකයින් ගෘහ සේවකයි​න්, Badante  රැකි​යා කරන අය සද​හා විදුලි කාර්මීකයි​න් ජල නල කාර්මීකයි​න් ඇමති වරුන්​ට නගර සභා සේවකයින් ආණ්ඩුකාරවරුන් ප්‍රාදේශීය සභා…

නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතරවෙයි.

නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතරවෙයි.

කොවිඩ් අවදානම් තත්වයත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට බලහත්කාරයෙන් යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් රජය එම තත්වය පාලනය කිරීමට වහාම මැදිහත් වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී විදේශයන් හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයයින් ගුවන්තොටුපොළේදී සිදුකෙරෙන කොවිඩ් පරීක්ෂණයෙන් අනතුරුව හෝටල් වෙත යොමුකිරීමේ තොරව පැය කිහිපයක් තුළ මුදාහැරීමට තීරණය කර ඇති බව…

විදේශයන්හි සිට මෙරටට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් දෙකක්

විදේශයන්හි සිට මෙරටට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් දෙකක්

කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන ‍ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම ඩොලරයකටම පවතින මිලට වැඩිපුර රුපියල් දෙකක මුදලක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි. ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි – මුදල් අමාත්‍යංශය

පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි – මුදල් අමාත්‍යංශය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට නව සීමා පනවා නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම සිදු කර ඇත්තේ ආනයනකරුවන් සඳහා පමණක් බවයි අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව තමන් ආපසු මෙරටට පැමිණීමේදී වෙනදා මෙන් ටොෆි,…

අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ ප්‍රබලතම අභියෝගයයි – අගමැති

අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ ප්‍රබලතම අභියෝගයයි – අගමැති

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉතාලියේ බොලොඤ්ඤාහි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනයේ පළමු සැසිය අමතමිනි. සිය දේශනයේදී අග්‍රාමාත්‍යවරයා 20 වසරකට පෙර සිදුවු සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම ද සිහිපත් කළේ ය. අග්‍රාමාත්‍යවරයා පැවසූවේ, වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් එම සිදුවීම සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වන බවයි. ආර්ථික…

අගමැති ඉතාලියට

අගමැති ඉතාලියට

ඉතාලියේ සංචාරයක නිරතවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (10) අලුයම පිටත්ව ගියහ. ගරු අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයේ දී ජී20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම ඇතුළු රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතය. මෙ​ය යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ…

permesso di soggiorno එක ලංකාවේ දි කාල​ය අවසන්​වූ අයට එන්න පුලුවන් ද?
|

permesso di soggiorno එක ලංකාවේ දි කාල​ය අවසන්​වූ අයට එන්න පුලුවන් ද?

මේ දිනවල හැමොම හොයන කොලේ ඉවර​වු (permesso di soggiorno එක ලංකාවේ දි කාළය අවසන් උන අයට) එන්න පුලුවන්ද? දැනුවත් කිරිමක් පමනි. තීරනයන් ඔබ සතුය. පසුගිය සති අන්තයේ අසන්න ලැබුන මේ පුවත නිසා ලංකාවේදි තමන්ගේ රැදිසිටිමෙ බලපත අවසන්වූ අය​ට මහත් අස්වැසිල්ලක් විය. නමුත් අදවන විට එහි ගැටලූ කිහිපයක් පැන නැගි ඇති නිසාත්, කනට වැටුනු කරුනු කිහිපයක්…